මුහුදේ පා වෙන බෝතල්වලින් මත්පැන් කියා වස පානය කරන ගුරුවරු
රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරගන්නට අවශ්‍ය නම්, ඔවුන් පළමුව රාජ්‍ය ආදායම් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බදු අය කිරීම සිදුකරන රාජ්‍ය ආයතන එය හරියට කළ යුතුය. අය කරන බදුවලින් කාර්යක්ෂම සේවාවක් රජය ලබාදෙන බව සහතික කළ යුතුය. බදු ගෙවන ජනතාව බදු ගෙවීමට නිර්ලෝභී වන්නේ එවිටය. සරලව කියනවා නම් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුය.Continue Reading



















