මහ මැතිවරණයක් සඳහා ජාතික ව්‍යාපාරයක්
මහ මැතිවරණයක් සඳහා ජාතික ව්‍යාපාරය සිංහල ජාතිකවාදී මතවාදයේ සිටින, මහින්ද රාජපක්ෂ මහතාට සමීපව කටයුතු කරන ගෙවිඳු කුමාරතුංග ප්‍රමුඛ පිරිස් විසින් ගොඩනගන ලද සංවිධානයක් බව අපගේ නිරීක්ෂණයයි. කම්කරු අරගල මධ්‍යස්ථානය යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන සංවිධාන නමකි. එය නියෝජනය කරන දුමින්ද නාගමුව මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීම සුවිශේෂ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙතෙක් කල් විවෘතව රාජපක්ෂවාදීන්ගේ වැඩසටහන්වලට සහභාගි වී නැත. මේ ඔවුන් එවැන්නකට සහභාගි වන පළමු අවස්ථාවයි.Continue Reading




















