මීගමුව දුම්රියපොළ ළඟ පනස් වසරක් පැරණි පිළිමය
මාකස් ප්‍රියන්ත පෙරේරා 1909 දෙසැම්බර් මස 01 වෙනි බදාදා දින මීගමුව දුම්රිය ස්ථානය ප්‍රථම වරට විවෘත කිරීමෙන් අනතුරුව මීගමුව දුම්රිය ස්ථානය සම්පුර්ණයෙන්ම නවීකරණය කරනු ලැබුවේ 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසිනි. 1978 ජනවාරි 23 දා එවකට ප්‍රවාහන ඇමතිවරයාවූ එම්.එච්. මොහොමඩ් මුල්ගල තබා මෙම දුම්රිය ස්ථානය සම්පුර්ණයෙන් නවීකරණය කරContinue Reading



















