කලු ජූලියෙන් සිංහල අපට වූ දේ නැවත සිහිපත් කිරීම
රංජිත් අමරසිංහ (වසර 40ක අත්දැකීම් ඇති විශ්‍රාමික බැංකුකරුවකු විසින් ලියන ලද ලිපියකි.) 1983 කලු ජූලිය මොන කජ්ජක්ද ?මෙවැනි ආකල්පයකින් කටයුතු කරමින්, පාස්කු ඉරිදා සිදුවුනු ව්‍යසනය හේතුකොටගෙන ජනතාව ප්‍රකෝප කීරීමට සමහරු “උගතුන්” සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන බව පෙනීයයි.මොවුන්ගෙන් සමහරු කියනවා දමිල බෙදුම්වාදය 1983 කලූ ජූලියට පෙරත් තිබුනලු. ඔව් , ඒContinue Reading




















