මැයි මාසයේ පිපෙන ලංකාවේ සකුරා මල
මැයි මාසෙට ගස්වල මල් පොකුරු පොකුරු පිපෙනවා. මැයි මාසෙට මැයි ගස්වල මල් පිපෙනවා ද? සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ තමයි මැයි ගස්වල මල් පිපෙනවා ය කියන්නේ. මැයි ගසට ඒ නම වැටුණෙ ඒ ගස මේ රටට ආපු රටක භාවිතා කරන ඒ හා සමාන නමකින් වෙන්නට පුළුවන්. මැයි ගස අඩිContinue Reading




















