parliament

පශ්චාත් පනත් සුපරීක්ෂාව යනු කුමක් ද? බර්නාඩ් එදිරිසිංහ යම් පනතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළාට පසු, පාර්ලිමේන්තුව මෙන්ම පුරවැසියන් ද ඒ පිළිබඳ පසුවිපරම් කිරීමක් කරන්නේ අහඔු ලෙස ය. විශේෂයෙන් පුරවැසියන් අවදි වන්නේ යම්කිසි පනතකට අදාළ බරපතළ ප්‍රශ්නයක් පැන නැගුන විට පමණි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන කවර පනතක්Continue Reading

කොළඹ පුරපති රෝසි සේනානායක සහ නෙදර්ලන්ත තානාපතිනි කාර්යාලය එක්ව, ජුලි 14දා, ඉරිදා, වරුවක කාලයක් සඳහා කොළඹ නගරය කාර්වලින් තොර නගරයක් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එයට අප විරුද්ධ නැත. එහෙත්, මෙවැනි සෝබන ක්‍රියාමාලාවලට යටින් තිබෙන යථාර්ථය එළිදක්වමින් මෙවැනි මිළ අධික ප්‍රචාරණ වැඩසටහන් ලංකාවේ ඇත්ත ප්‍රශ්නවලට යථාර්ථවාදී විසඳුම් සඳහා පාලකයන්ට බලකිරීමContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ලෝක ඉතිහාසය දෙස බැලූ විට වාර්ගික හා ජාතික ජන සංයුතීන් හැමදාමත් වෙනස් වෙමිනුයි තිබුණේ. උදාහරණයකින් බැලුවොත්, අතීත ලංකාව කියන්නෙ විජයාගමනයෙන් පෙර යුගයේ යක්ෂ, නාග වැනි ගෝත්‍රික ජනතාවක් වාසය කළ රටක්. විජයාගමනයෙන් සංකේතවත් කරන සංක්‍රමණයන්ගෙන් පසුව ලංකාවේ ජන සංයුතිය වෙනස් වුණා. රටට සංක්‍රමණය වූ ජනයාත්, රටේ සිටි ජනයාත්Continue Reading

කුරුණෑගල රෝහල විසින් වෛද්‍ය ශාෆි සහබ්දීන් පිළිබඳ සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව මාධ්‍යයට ඉදිරිපත් කළේ එම රෝහල සමග කිසිදු සම්බන්ධයක් නැති මහාචාර්ය චන්න ජයසුමන සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසිනි. එම වාර්තාව එම දෙපළ විසින් මාධ්‍යයට වාර්තා කිරීම එහි විශ්වසනීයත්වය පිළිබඳ සැකයක් ඇති කිරීමටContinue Reading

Crowded train

මේ වන විට දියත් වී තිබෙන දුම්රිය වැඩවර්ජනය දුම්රිය සේවක වෘත්තීය සමිති පැත්තෙන් ගත් කල ඉතා ම අවෘත්තික ක්‍රියාවක් බව තොරතුරු මත පදනම්ව අපි වාර්තා කරන්නෙමු. මෙම වර්ජනයට හේතුව වී තිබෙන්නේ එක්තරා තාක්ෂණික ශ්‍රේණි වෘත්තීය සමිතියකට අයත් ක්‍රියාකාරිකයකු සම්බන්ධ පෞද්ගලික ගැටලුවකි. චන්ද්‍රසේන බණ්ඩාර නම් වන මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයා කලින්Continue Reading

අබ්දුල් හසන් ෆාතිමා හයිෆා

බන්ඩාරගම, අටුළුගම අබ්දුල් හසන් ෆාතිමා හයිෆා බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමග මාධ්‍ය වෙත පැමිණ කළ කතාවට අවධානය යොමු විය යුතු ය. ඥානසාර හිමි තම මුස්ලිම් විරෝධී දේශපාලන අරමුණු වෙනුවෙන් ඇය පාවිච්චි කරනවා විය හැකි මුත්, එම කරුණ අතහැර පවා ෆාතිමාගේ ප්‍රශ්නය සැලකිල්ලට ගත යුතු ය. එය සමස්තContinue Reading

අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු කල්තබා දැනගෙන ක්‍රියාත්මක නොවීමෙන් සිදු කළ වැරදි සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නට නීතිපති දප්පුල ද ලිවේරා උපදෙස් දී තිබේ. ප‍්‍රබල ලෙස රාජකාරිය පැහැර හැරීම, නොසැලකිල්ල හා තදබල අපරීක්ෂාකාරීත්වය නිසා එම සිද්ධිContinue Reading

Indonesian worker in Japan

පිටරට රැකියා අවස්ථා සොයන තරුණයන්ට අතීතයේ සිට ම ජපානය සිහින ලෝකයක් විය. ලංකාවේ තරුණයන් විශාල පිරිසක් දැනටත් ජපානයේ රැකියා කරති. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ඒහෙත්, ඔවුන් අතරින් අති බහුතරයකට වීසා නැත. විවිධ ක්‍රමවලට හොරෙන් ජපානයට යන ඔවුන් එහි ගල් වී නීති විරෝධී රැකියා කරති. නීති විරෝධී ශ්‍රමයට ලැබෙන්නේ අඩු වැටුප්Continue Reading

Cartoon on ICCPR Act by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පිළිබඳ පනත සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වී තිබේ. එම පනත යටතේ මෑතදී ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග කීපයක් මෙම තත්වයට හේතු වී තිබේ. ෆේස්බුක්හි පළ කරන ලද කෙටිකතාවක් සම්බන්ධයෙන් ලේඛක ශක්තික සත්කුමාර රිමාන්ඩ් කිරීම, හසලක කොළොන්ගොඩ පදිංචි 47හැවිරිදිContinue Reading