Sri Lanka Prime Minister addressing Maldives People's Masjid

අගමැති රනිල් වික්‍රමසිංහ මාලදිවයින් පාර්ලිමේන්තුවට විස්තර කළ හැටි අගමැති රනිල් වික්‍රමසිංහ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ හා කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ ආරාධනයෙන් මාලදිවයින් මහජන මස්ලිදය හෙවත් මාලදිවයින් ජනරජයේ පාර්ලිමේන්තුව අමතමින් 2019 සැප්තැම්බර් 3දා පවත්වන ලද කතාවේදී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කරන ලද වෙනස්කම් පැහැදිලි කරන ලදී. පහත උපුටාContinue Reading

Prof. Carlo Fonseka worshiping Anuruddha Padeniya

අජිත් පැරකුම් ජයසිංහ අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා පිළිබඳ බොහෝ ගුණ වැයුම් අසන්නට ලැබේ. ඔහු විශිෂ්ට මානව හිතවාදියකු, ගුරුවරයකු, සන්නිවේදකයකු, කලාකරුවකු, රසිකයකු, චින්තකයකු බවට විවාදයක් නැත. ලිපිය දැන්වීමෙන් පසු දිගටම ඒ සියල්ලට අමතරව ඔහු වාමාංශික ව්‍යාපාරයේ සමසමාජ පක්ෂයේ නායකයෙකි. ප්‍රගතිශීලී යයි වාමාංශිකයන් විසින් පටු ලෙස දකින මතවාද දැරූවෙකි. ඒවා වෙනුවෙන් පෙනීContinue Reading

මනෝජ් ප්‍රේමකීර්ති මම ගොවියෙක්. මා ජීවත් වෙන්නේ ගොවිතැනින් උපයන ආදායමෙන්. දරුවන්ට කන්න බොන්න, ඉස්කෝලවල යවලා උගන්නන්න, ලෙඩට දුකට බෙහෙත් ගන්න, ගමන් බිමන් යන්න, රටේ තොටේ කටයුතු වලට, ගෙවල් දොරවල් හදන්න, ඇඳුම් පැළඳුම් ගන්න, මෙකී නොකී සියලු දේට වියපැහැදම් කරන්න වෙන්නේ ගොවිතැන් කරලා, එළවළු වවලා, කුඹුරක් කරලා ඒ අස්වැන්න විකුණලා ගන්නාContinue Reading

Manoj Premakeerthi, a farmer

ලංකාවේ ගොවි නායකයන් විදියට ජාතික මට්ටමේ පෙනී සිටින, එතකොට ගොවීන් සහ ගොවිතැන ගැන හයියෙන් කතාකරන වැඩිදෙනෙකු ඇත්ත ගොවියන් නෙමෙයි. ඇත්ත ගොවියන් කතාකරන්නෙ නැහැ. ගොවිතැන් කරනවා. අනෙක් පැත්තෙන්, ගොවියෙකු කියන්නෙ ඇතැමෙකු හිතාගෙන ඉන්න විදියට නම් අමුඩ ගහගෙන, විට කකා ඉන්න මෝඩ පහේ කෙනෙක්. ඒ මදිවට සදා දුප්පතෙක්. අපට ලියන්නෙ ගොවියෙක්. ලංකාවෙContinue Reading

Suren Raghavan

අප පහත පළ කරනු ලබන්නේ අප මිත්‍ර උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් විසින් තබන ලද සටහනකි. සුරේන් බුද්ධිමතෙකි; විද්‍යාර්ථියෙකි; චින්තකයෙකි; සමාජ ක්‍රියාකාරිකයෙකි. එපමණක් නොව, ඔහු සුළුතර ප්‍රජාවක සාමාජිකයකු ලෙස ජාතිකවාදය ඉක්මවා ගිය ලාංකීය අනන්‍යතාව වෙනුවෙන් අරගල කරන්නෙකි. ඔහු වැනි අයෙකු ආණ්ඩුකාර ධුරයකට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අගය කළContinue Reading

1971, 1989 කැරැලි සමයන්හිදී පොලිසිය හා හමුදාව පමණක් නොව අතුරු හමුදා පවා සිංහල මිනිසුන්, ගැහැනුන් අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගත්තා. බොරු චෝදනා එල්ල කළා. ඝාතනය කළා. ඇතැම් අය බොරු චෝදනා මත සිරගත කිරීමත් සිදු වුණා. ඇත්ත චෝදනා තිබුණු අය නිදහස් වීමත් සිදුවුණා. ඒ කරුණු සිංහල සමාජයේ බොහෝ දෙනා හොඳින් දන්නවා.Continue Reading

Wife of arrested Muslim man

මාධ්‍ය වාර්තාවක් හා එයට පසුබිම් වූ සිද්ධිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකි. මෙම අධ්‍යයන වාර්තාව කියවීමට පෙර ඒ සම්බන්ධ අපගේ ස්ථාවරය මෙතැනින් කියවන්න අන්තවාදී ආගමික මතවාද පැතිරවීම ඇතුළු ‌චෝදනා කිහිපයක් මුල් කරගනිමින්  හොරොව්පතාන පොලිසිය විසින් ඉකුත් මැයි මස 24 වන දා ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්  දෙනෙකු අත් අඩංගුවට ගත්තා. ඊට පසු දින එනම් මැයි 25 දා මෙරට ප්‍රධාන පෙළේ  ජාතික පුවත්පතක  මුල් පිටුවේ මේ පිළිබදContinue Reading

Kalamkari Sari

ඊශා කප්පරගේ කලම්කාරි සාරි කියන්නෙ අතින් සකසනු ලබන කපු සාරි විශේෂයක්. ඒවා වර්ණගන්වන්නේ ද ස්වාභාවික ද්‍රව්‍යවලින්. මේ වන විට එය දකුණු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සාරි මෝස්තරයක්. කලම්කාරි සාරි ප්‍රධාන වශයෙන් ම නිෂ්පාදනය කරනු ලබන්නේ ආන්ද්‍රා ප්‍රදේශයේ තෙලන්ගානාහියි. (තෙලන්ගානා ගැන මෙතනින් කියවන්න>>) එය එහි සම්ප්‍රදායික හස්ත කර්මාන්තයක්. කලම්කාරි සාරි ශෛලීන් කීපයක්Continue Reading

Sajith and Mangala

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිටින ඇතැමෙකු ක්‍රියා කරන්නේ අවම හෝ ආචාරධර්මයක් නැතුව ය. වම, දකුණ, සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, ගැහැණු, පිරිමි භේදයකින් තොරව බලය වෙනුවෙන් ඕනෑම ජඩ පාවාදීමක්, මිත්‍රද්‍රෝහීකමක් පමණක් නොව දීන වැඩක් කරන අය එහි බහුල ය. අලුත් ම හෙළිදරව්ව තවත් පැරැන්නෙකු ගැන ය. ඔහු වනාහි කුමන්ත්‍රණContinue Reading