Sajith with women

පසුගියදා එළිදක්වන ලද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා විසින් ක්‍රියාත්මක කරන්නට යන කාන්තා ප්‍රඥප්තියේ එක් කොටසක් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු විය. සියලු දේශපාලන පක්ෂවල ප්‍රධාන තීරණ ගැනීමේ ව්‍යුහ තුළ අවම වශයෙන් 25% ක හෝ කාන්තා නියෝජනයක් ඇති කිරීම අනිවාර්ය කෙරෙන නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලබන බව එම ප්‍රඥප්තියේ දැක්වේ. මේContinue Reading

මනෝජ් ප්‍රේමකීර්ති පැරණි නාට්‍ය නාඩගම් නාඩගම් දැන් දකින්න අමාරුයි. ඉස්කෝලවල ළමයින්ට ඒව ගැන තියෙන පාඩම් කියලා දෙනකොට ප්‍රායෝගිකව අත් හදා බැලීම් කරන්න තියෙන්න ඕන. මනමේ සිංහබාහු වගේ නාට්‍ය දැන් දකින්න නෑ. අපේ ගමේ ඉස්කෝලේ ළමයින්ට මේ නාට්‍ය තිබුණත් පෙන්නන්න සිදාදියට එක්ක යන්නයැ. පුළුවන් හැටියට මේ නාට්‍යයක් අපි ම හදලා ගමේContinue Reading

A hospital in Sri Lanka

ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පැවසුවා. අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබෙනවා. එසේම, ඕනෑම දෙයකට විරුද්ධ වීම ප්‍රතිපත්තිය කරගත් ව්‍යාපාරවල විරෝධය මතු වීමත් අපේක්ෂා කළContinue Reading

Sri Lanka sinking

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 20 ලංකා පුවත්පතේ පළ විය) වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසී ය. එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයට ඌන පූරණයක් කරමින් මහාචාර්යContinue Reading

Sri Lankan Muslim boys

තුවාන් නූර් රහීම් ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට අයත් බහුතරය මිශ්‍ර දෙමළ බස මව්බස ලෙස යොදාගන්නා අතර තව කොටසක් මැලේසියානු/ඉන්දුනීසියානු භාෂාවන් ප්‍රධාන කොටගත් භාෂාවක් මව්බස ලෙස යොදා ගන්නවා. ඒ අතරම බහායි, බෝරා වැනි ව්‍යාපාරික ප්‍රජාව උර්දු හෝ පාර්සි වැනි භාෂාවක් තමයි මව්බස ලෙස යොදාගන්නේ. මේ භාවිතා වන දෙමළ හෝ මැලේ භාෂාවන් එහිContinue Reading

Girl with no Tamil friend

“මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ? ” යන මේ ප්‍රශ්නය රූපවාහිනී වැඩසටහනකදී පාසල් ශිෂ්‍යාවක් දේශපාලනඥයන්ගෙන් අසා තිබේ. මෙය මේ දිනවල ජනප්‍රිය ප්‍රශ්නයකි. වසර 12කට පෙර මා අගලවත්ත කොට්ඨාසයේ ප්‍රධාන පාසලක සේවය කරද්දී මා ඉංග්‍රීසි ඉගැන්වූ 10, 11, උසස් පෙළ ආදීContinue Reading

Gotabaya Rajapaksa

Nanda Wanninayaka [email protected] The controversial former Zimbabwean President Robert Mugabe, considered a moron by the West and the rest of the sensible world died a few weeks ago. Had Mugabe stepped down after two or three maximum presidential terms gracefully, he would have gone down in the history as aContinue Reading

Sunil Rathnayake

අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 20 අනිද්දා පුවත්පතේ ද පළ වේ “එදා ඇපකැප වුණු රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා, අභූත නඩු චෝදනා ඉදිරිපත් කරලා. මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි, 17වෙනිදා උදේ වෙනකොට මේ සියලු දෙනා ම නිදොස් කොට නිදහස් කරනවා,” යි අනුරාධපුරයේ පැවැත්වුණ සිය ප්‍රචාරක රැළියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේContinue Reading

Basil Rajapaksa

යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බැවින් එසේ නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසී ය. . යුද ජයග්‍රහණය එක පක්ෂයක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බව ඔහු පවසයි.Continue Reading