Photo of a flower

නිශාන් පෙරේරා, පානදුර මතුගමදී දුටු විශාල සලබයකුගේ ඡායාරූපයක් ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරකවරයා විසින් ෆේස්බුක්හි ෂෙයා කර තිබෙනු දැක මෙම සටහන තබන්නට සිතුණා. අද වන විට ජංගම දුරකථනයෙන් බොහෝ විස්මිත දේ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ලක්ෂ ගණනක් වන විවිධාකාර ඇප් හරහායි. අප හැමදෙනෙකු ම මේ ඇප් ගැන හැමදෙයක් ම දන්නේ නැහැ.Continue Reading

Sajith and Mangala

පොහොට්ටුව දිනුවොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී‍්‍ර කථානායක, සජිත් ස්වාධීනව, රනිල් එ.ජා.ප.යෙන් එනඑක ස්ථිරයි! මේ 2019 සැප්තැම්බර් 8දා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. එය බොහෝ දුරට ඇත්ත වන්නට ද ඉඩ තිබේ. එහෙත්, මෙම ප්‍රවෘත්ති ලේඛකයාගේ පරිකල්පනය ඉක්මවා යන තවත් කාරණා මෙතන තිබේ. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයContinue Reading

PM Modi hugs Sivan, ISRO

අජිත් පැරකුම් ජයසිංහ මෙය දේශපාලන උපහාස රචනයකි. අප මෙය මුලින් ලියුවේ ෆේස්බුක්හි ය. එය එහි ජනප්‍රිය වූ නිසා මෙහි ද පළ කරමි. මෙය උපහාස රචනයක් වුව ද, ලංකාවේ ඇත්ත ද මෙයයි. අපට දියුණුව කරා යන්නට බැරි ප්‍රධාන හේතු මෙහි යටිපෙළෙහි තිබේ. ඡායාරූපයෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ චන්ද්‍රයාන් සඳ තරණ මෙහෙයුම ව්‍යර්ථ වූContinue Reading

An ISRO employee reacts after the communication and data were lost from the Vikram Lander. Photograph: Jagadeesh Nv/EPA

අපේ අසල්වැසියා, ඥාතියා වන ඉන්දියාව සඳ මත පර්යේෂණ සඳහා සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වීමට සැලසුම් කළ මිනිසුන් රහිත වික්‍රම් ලෑන්ඩර් යානය සමග සන්නිවේදනය අවසන් මොහොතේ බිඳී යාමෙන් එම යානයට කුමක් සිදු වී ද යන්න සොයාගත නොහැකි තත්වයක් නිර්මාණය වී තිබේ. සන්නිවේදනය බිඳවැටෙන විට යානය චන්ද්‍ර මතුපිටට කිලෝමීටර් 2.1ක් ආසන්න වීContinue Reading

Wajira Abewardana

අජිත් පැරකුම් ජයසිංහ හිටපු පළාත් සභා මන්ත්‍රීන් 418කට තීරු බදු සහන යටතේ ඩොලර් 35,000ක් දක්වා වටිනා වාහන ආනයනය කිරීමට අවසර දීම සඳහා රජය කටයුතු කරගෙන යයි. මෙම එක් වාහනයකින් රජයට අහිමි වන අවම බදු මුදල රු. කෝටි එකහමාරකැයි දළ වශයෙන් ගණන් හැදූ විට රජයට අහිමි වන බදු ආදායම රු. කෝටිContinue Reading

#HomeToBilo

මෙම ඡායාරූපයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ පවුල මේ වන විට ඔස්ට්‍රේලියාවේත්, ජාත්‍යන්තර මාධ්‍යවලත් අවධානය දිනාගෙන තිබෙනවා. ඔවුන් දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට පළා ගිය පවුලක්. පස්අවුරුද්දකට පෙර ඔස්ට්‍රේලියාවට පළා ආ කෝකිලපත්මප්‍රියා සහ නඩේසලිංගම් ලෙස හැඳින්වෙන මෙම යුවලට ඔස්ට්‍රේලියාවේදී උපන් දෙහැවිරිදි සහ සිව්හැවිරිදි දියණියන් දෙදෙනෙකු ද සිටිනවා. ඔවුන්ගේ දේශපාලන රැකවරණ අයදුම්පත දැන්Continue Reading

Sri Lanka Prime Minister addressing Maldives People's Masjid

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2019 සැප්තැම්බර් 3දා මාලදිවයින් ජනරජයේ මහජන මජ්ලිස් සභාවේදී හෙවත් පාර්ලිමේන්තුවේදී පවත්වන ලද කතාව (මාධ්‍ය වෙනුවෙන් පරිවර්තනය කරනු ලැබුවේ Creative Content Consultants වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසිනි) මා හිතමිත්‍ර මොහොමඩ් නෂීඩ් මහතාණෙනි, මහජන මජ්ලිස් මන්ත්‍රීවරුනි, සම්භාවනීය අමුත්තනි, මාලදිවයින් ජනතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වරප්‍රසාද භුක්ති විඳින සමයක, ශ්‍රී ලංකාවේ දිගුකාලීනContinue Reading

Sri Lanka Freedom Party 68th anniversary

ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68වන සංවත්සර සමුළුවෙහි අතිශය වැදගත් දේශපාලන සලකුණු අඩංගු බව තියුණු දේශපාලන විචාරකයකු අපට පෙන්වා දුන්නේ ය. ඔහු පවසන පරිදි මේ වන විට ශ්‍රීලනිපය යනු අලුත් ම ගමනක් ආරම්භ කිරීමට හැකි වන පරිදි බොහෝ දුරට පාරිශුද්ධ කරන ලද පක්ෂයකි. මේ වන විට රාජපක්ෂ පුළුටක් හෝContinue Reading

Strikes in Sri Lanka

හර්ෂනාත් කාංචන, රාජ්‍ය පරිපාලන සේවය රාජ්‍ය සේවයේ වැඩ වර්ජන නිමක් නැත. බොහෝ වර්ජනවලට හේතුව වැටුප් විෂමතා ය. එක් විෂමතාවකට ගෙනෙන විසඳුම විෂමතා සම්බන්ධ තවත් ඉල්ලීම් රැසකට මග පාදයි. රාජ්‍ය සේවයේ ගැටලු විසඳන්නට නම් පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය ය. ඒ පිළිබඳ සංවාදයක් රාජ්‍ය සේවය තුළ ගොඩනගාගත යුතු ය. පහත දැක්වෙන අදහස් පද්ධතියContinue Reading