Victor Rathnayaka and Sanka Dineth

වික්ටර් රත්නායක කියන්නෙ දිගුකාලයක් තිස්සේ බැබළෙන තාරකාවක්. ඔහුට දැන් වයස 77යි. ඒ වයසෙදිත් යව්වනයන් අතර හිට් වෙන අලුත් ගීයක් ගයන්නට දායක වෙන්නට ලැබෙන එක විරල අවස්ථාවක්. වික්ටර්ගේ හඬ සහ ගායන කෞශල්‍යය පසුගිය කාලයේ වියපත් වුණ බව බොරුවක් නෙමෙයි. ලතා වල්පොල වගේ මහළු වියේදීත් ඒ ගායනා පෞරුෂය එහෙමම රැකගන්නට වාසනාව හැමෝටමContinue Reading

Officials

නීතිය අනුව 2018/ 2019 වසර සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ සිදු නොකළ කැබිනට් ඇමතිවරුන් අටදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට පැමිණිලි කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පියවර ගෙන තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත්තේ ය. තොරතුරු දැනගැනීමේ කොමිෂම විසින්Continue Reading

Sajith Ranil discussions

සැප්තැම්බර් 10දා රාත්‍රියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වුණ සාකච්ඡාව ද පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු තීරණයකින් තොරව නිමාවට පත් වී තිබෙන බව වාර්තා වේ. එහෙත්, සජිත් ප්‍රේමදාස හා ඔහුගේ පාර්ශ්වයේ අය සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශ කළේ සාකච්ඡා සාර්ථක බවයි. මෙම සාකච්ඡාව ඉල්ලා සිටියේ සජිත් ප්‍රේමදාසContinue Reading

Akila Viraj Kariyawasam

ශ්‍රී ලංකාවේ පාසල්වලට දරුවන් බඳවාගැනීමේදී විධිමත් පටිපාටියක් තිබුණේ 1, 6 සහ උසස් පෙළ පන්ති සඳහා පමණයි. අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරගැනීම තනිකර ම අල්ලස්, හිතවත්කම් සහ දේශපාලන බලපෑම් මතයි සිදුවුණේ. මේ තත්වය වෙනස් කරන්නට මේ රජයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පියවර ගත්තා. ඒ අනුව, අප දන්නා ඉතිහාසයේ පළමු වතාවටContinue Reading

Strikes in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය ආයතනවල පරිපාලන නිලධාරීන් අද හා හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කරති. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීම ම නීති විරෝධී ය. එසේ කරන්නේ වර්ජනය කරන බව කියන්නට කොන්ද පණ නැති අය ය. පරිපාලන නිලධාරීන්ගේ ඉල්ලීම් අතර ප්‍රධාන කාරණය වන්නේ වැටුප් විෂමතාContinue Reading

Panadura north police station

පානදුර උතුර පොලිස් ස්ථානයෙන් පසුගිය ජුලි 4දා සොරකම් කරන ලද ටී 56 ප්‍රහාරක රයිෆල් දෙක හමු වී තිබේ. එය සොරකම් කිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සෙබළෙකු පානදුර හමුදා කඳවුරේ සේවය කරන අනෙක් සෙබළා නල්ලූරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් 5දා අළුයම අකුරැස්සContinue Reading

Ranil Wickramasinghe and Mangala Samaraweera

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සාකච්ඡා කිරීමේ රනිල් – සජිත් හමුව අද දින කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ සම්මන්ත්‍රණයක් අද සවස ද කොළඹ පදනම් ආයතනයේදී සංවිධානය කර තිබේ. පක්ෂය භේදභින්න කර නොගන්නා සම්මුතියකට යාමට මේ වන විට දෙපාර්ශ්වය මContinue Reading

Farmer spraying pesticide in Sri Lanka

මනෝජ් ප්‍රේමකීර්ති, බුත්තල වස විස නොදා කරන වගාව ගැන මේ කාලේ බොහොම සාරසුබාවට කතා කෙරෙනවා. මං අහල තියෙන හැටියට අපේ රට වස විස යොදන ගොවිතැන් කරන රටවල් අතර මුල් තැනක ඉන්නවා. එන්න එන්නම මේවායේ වැඩිවීමක් මිස අඩුවීමක් පේන්න නෑ. මහ පුරාජේරු කතා තිබුනට හරිහමන් පිළිවෙළක් ඇති බවක් පේන්න නෑ, මේContinue Reading

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමෙන් පසු යම් නිහැඬියාවක සිටි බොදු බල සේනා සිංහල බෞද්ධ ජාතිවාදී ආන්තික ව්‍යාපාරය සැප්තැම්බර් 14දා සිට යළි කරළියට පැමිණීමට නියමිත ය. සැප්තැම්බර් 14දා එම සංවිධානයේ තරුණ සමුළුව ලෙස හැඳින්වෙන රැළියක් නුගේගොඩ ආනන්ද සමරකෝන් විවෘත වේදිකාවේදී පැවැත්වීමට නියමිත ය. මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරමින්Continue Reading