Akila Viraj Kariyawasam

ශ්‍රී ලංකාවේ පාසල්වලට දරුවන් බඳවාගැනීමේදී විධිමත් පටිපාටියක් තිබුණේ 1, 6 සහ උසස් පෙළ පන්ති සඳහා පමණයි. අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරගැනීම තනිකර ම අල්ලස්, හිතවත්කම් සහ දේශපාලන බලපෑම් මතයි සිදුවුණේ. මේ තත්වය වෙනස් කරන්නට මේ රජයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පියවර ගත්තා. ඒ අනුව, අප දන්නා ඉතිහාසයේ පළමු වතාවටContinue Reading

Strikes in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය ආයතනවල පරිපාලන නිලධාරීන් අද හා හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කරති. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීම ම නීති විරෝධී ය. එසේ කරන්නේ වර්ජනය කරන බව කියන්නට කොන්ද පණ නැති අය ය. පරිපාලන නිලධාරීන්ගේ ඉල්ලීම් අතර ප්‍රධාන කාරණය වන්නේ වැටුප් විෂමතාContinue Reading

Panadura north police station

පානදුර උතුර පොලිස් ස්ථානයෙන් පසුගිය ජුලි 4දා සොරකම් කරන ලද ටී 56 ප්‍රහාරක රයිෆල් දෙක හමු වී තිබේ. එය සොරකම් කිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සෙබළෙකු පානදුර හමුදා කඳවුරේ සේවය කරන අනෙක් සෙබළා නල්ලූරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් 5දා අළුයම අකුරැස්සContinue Reading

Ranil Wickramasinghe and Mangala Samaraweera

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සාකච්ඡා කිරීමේ රනිල් – සජිත් හමුව අද දින කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ සම්මන්ත්‍රණයක් අද සවස ද කොළඹ පදනම් ආයතනයේදී සංවිධානය කර තිබේ. පක්ෂය භේදභින්න කර නොගන්නා සම්මුතියකට යාමට මේ වන විට දෙපාර්ශ්වය මContinue Reading

Farmer spraying pesticide in Sri Lanka

මනෝජ් ප්‍රේමකීර්ති, බුත්තල වස විස නොදා කරන වගාව ගැන මේ කාලේ බොහොම සාරසුබාවට කතා කෙරෙනවා. මං අහල තියෙන හැටියට අපේ රට වස විස යොදන ගොවිතැන් කරන රටවල් අතර මුල් තැනක ඉන්නවා. එන්න එන්නම මේවායේ වැඩිවීමක් මිස අඩුවීමක් පේන්න නෑ. මහ පුරාජේරු කතා තිබුනට හරිහමන් පිළිවෙළක් ඇති බවක් පේන්න නෑ, මේContinue Reading

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමෙන් පසු යම් නිහැඬියාවක සිටි බොදු බල සේනා සිංහල බෞද්ධ ජාතිවාදී ආන්තික ව්‍යාපාරය සැප්තැම්බර් 14දා සිට යළි කරළියට පැමිණීමට නියමිත ය. සැප්තැම්බර් 14දා එම සංවිධානයේ තරුණ සමුළුව ලෙස හැඳින්වෙන රැළියක් නුගේගොඩ ආනන්ද සමරකෝන් විවෘත වේදිකාවේදී පැවැත්වීමට නියමිත ය. මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරමින්Continue Reading

Photo of a flower

නිශාන් පෙරේරා, පානදුර මතුගමදී දුටු විශාල සලබයකුගේ ඡායාරූපයක් ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරකවරයා විසින් ෆේස්බුක්හි ෂෙයා කර තිබෙනු දැක මෙම සටහන තබන්නට සිතුණා. අද වන විට ජංගම දුරකථනයෙන් බොහෝ විස්මිත දේ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ලක්ෂ ගණනක් වන විවිධාකාර ඇප් හරහායි. අප හැමදෙනෙකු ම මේ ඇප් ගැන හැමදෙයක් ම දන්නේ නැහැ.Continue Reading

Sajith and Mangala

පොහොට්ටුව දිනුවොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී‍්‍ර කථානායක, සජිත් ස්වාධීනව, රනිල් එ.ජා.ප.යෙන් එනඑක ස්ථිරයි! මේ 2019 සැප්තැම්බර් 8දා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. එය බොහෝ දුරට ඇත්ත වන්නට ද ඉඩ තිබේ. එහෙත්, මෙම ප්‍රවෘත්ති ලේඛකයාගේ පරිකල්පනය ඉක්මවා යන තවත් කාරණා මෙතන තිබේ. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයContinue Reading

PM Modi hugs Sivan, ISRO

අජිත් පැරකුම් ජයසිංහ මෙය දේශපාලන උපහාස රචනයකි. අප මෙය මුලින් ලියුවේ ෆේස්බුක්හි ය. එය එහි ජනප්‍රිය වූ නිසා මෙහි ද පළ කරමි. මෙය උපහාස රචනයක් වුව ද, ලංකාවේ ඇත්ත ද මෙයයි. අපට දියුණුව කරා යන්නට බැරි ප්‍රධාන හේතු මෙහි යටිපෙළෙහි තිබේ. ඡායාරූපයෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ චන්ද්‍රයාන් සඳ තරණ මෙහෙයුම ව්‍යර්ථ වූContinue Reading