සයින්මරුදු කතාවට පෙරවදනක්
අජිත් පැරකුම් ජයසිංහ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා 1956දී බලයටපැමිණියේ සිංහල ජාතිවාදයේ පිහිටෙන්. සිංහලය පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීම ඔහුගේ මූලික සටන් පාඨයක්. එහෙත්, බටහිර අධ්‍යාපනය ලද, ඉංග්‍රීසිය මව්බස වූ, සිංහල භාෂාව කියැවීමට නොදත් බණ්ඩාරනායක අවංක ජාතිවාදියකු වූයේ නැත. ජනප්‍රිය ජාතිවාදය බලය වෙනුවෙන් භාවිතා කළත්, දෙමළ භාෂාවට සාධාරණය ඉටු කිරීමේ හා රාජ්‍යContinue Reading




















