අලුත් රටක් හැදෙන බූගන්විල් කතාව
අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 8 ලංකා පුුවත්පතෙහි පළ වේ බූගන්විල් නම් එතරම් ප්‍රසිද්ධ නැති දූපත් රාජ්‍යයේ මේ දිනවල සිදුවන දේ ලංකාවට ද වැදගත් ය. මේ දිනවල එහි අලුත් රාජ්‍යයක් බිහිවෙමින් තිබේ. බූගන්විල් යනු පැසිෆික් සාගරයේ ඔස්ට්‍රේලියාවට උතුරින් පැපුවා නිව්ගිනි වෙරළට කිලෝමීටර් 700ක් ගිනිකොනදිගින් සොලමන් මුහුදෙහි පිහිටි දූපත් රාජ්‍යයකි.Continue Reading



















