Lal Kannangara

අජිත් පැරකුම් ජයසිංහ නව කොරෝනා වයිරසය ලෙස හඳුන්ව ලද වයිරසයත් එක්ක ලෝකය පුරාම සියලු භාෂාවන්ට අලුතෙන් වචනත් එකතු වෙලා. දැන් කොරෝනා කියන්නෙ හැම භාෂාවක ම තියෙන වචනයක්. සිංහල භාෂාවට නම් ඒක සිංහල වචනයක් තරම් ම පහසුයි. කොවිඩ්-19 කියන්නේ වයිරසය නෙමෙයි. ඒ තමයි රෝගය. කොවිඩ් = Corona Virus Disease 2019. ඒContinue Reading

Covid-19 and the journalist

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත (2020 මාර්තු 28) ලංකා පත්තරේ විද්‍යුත් පිටපතක් නිකුත් කරන එක ඉතා හොඳ දෙයක්. කොවිඩ්-19 වසංගත තත්වය මැද පවා පුවත්පත්වලටත් ඉතා වැදගත් භූමිකාවක් තිබෙනවා. ජනතාවට වසංගතය ගැන සත්‍ය තොරතුරු වාර්තා කිරීම, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ගේ අඩුපාඩු පෙන්වා දීම පමණක් නොවෙයි ජනතාවගේ ජීවනෝපායන්, ආහාරContinue Reading

Covid-19 and the journalist

Ajith Perakum Jayasinghe This is the translation of a column I write to the Sinhala language Lanka newspaper. Publishing an electronic version of Lanka newspaper is commendable because the newspapers have a unique duty even amidst the epidemic outbreaks. In addition to reporting accurate information about the pandemic, the newspapersContinue Reading

Covid-19 and the journalist

அஜித் பெரகும் ஜெயசிங்க இது சிங்கள மொழி லங்கா பத்திரிகைக்கு நான் எழுதுகின்ற ஒரு கட்டுரையின் மொழிபெயர்ப்பு. லங்கா பத்திரிகை தனது இலத்திரனியல் பதிப்பை வெளியிடுவது பாராட்டத்தக்கது, ஏனெனில் தொற்றுநோய் அச்சுறுத்தல்களுக்கு மத்தியிலும் பத்திரிகைகள் ஒரு குறிப்பிட்ட பொறுப்பைக் கொண்டுள்ளன. உலக அளவில் பரவி வரும் தொற்றுநோய் பற்றிய துல்லியமான தகவல்களைப் வழங்குவதோடு மட்டுமல்லாமல், சுகாதார மற்றும் பிற அத்தியாவசிய சேவைகள், வாழ்வாதாரங்கள், உணவுப் பாதுகாப்பு, எரிசக்தி தேவைகள், மருந்துContinue Reading

Negambo hospital

ඡායාරූපය මීගමුව රෝහලේදී මිය ගිය දෙවන කොවිඩ්-19 රෝගියා හට නොදැන නිරාවරණය වූ හෙදියන් පිරිසක් නිරෝධායනයට යාමට පෙර ගත් එකකි. උපුටා ගත්තේ ෆේස්බුක් වෙතිනි. සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෙන් වූ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට ඒ වන විටත් රජය පියවර ගෙන තිබුණේ නැත. ශ්‍රී ලංකාව කොරෝනා නිවාරණය හා මර්දනය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ප්‍රවේශය කෙතරම්Continue Reading

Thomas Schaefer

කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වන ආරථික කඩාවැටීම හැසිරවීමේ දුෂ්කරතාව හමුවේ ආතතියට පත් ජර්මනියේ හෙස රාජ්‍යයේ මුදල් අමාත්‍ය තෝමස් ෂීෆර් සියදිවි නසාගෙන ඇත. පනස් හතර හැවිරිදි දෙදරු පියකු වන මෙම ඇමතිවරයා හෙස රාජ්‍යයේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර ආසන්නයේ දුම්රිය මාර්ගයක සියදිවි නසාගෙන සිටියදී ඔහුගේ සිරුර පසුගිය සෙනසුරාදා හමු වී තිබේ. ෆ්‍රැන්ක්ෆර්ට් යනු ජර්මනියේContinue Reading

Sunil Rathnayake

අජිත් පැරකුම් ජයසිංහ මිරුසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටියදී ජනාධිපති සමාව ලැබූ සුනිල් රත්නායක ළමයින් ඇතුළු පිරිස ඝාතනය කළේ පිවිතුරු යුදමය අරමුණකින් විතරකැයි සිතමු. එසේ නම්, එතනින් කෙනෙකු පැන ගොස් මේ සමස්ත සිද්ධිය හෙළිදරව් වීම හා ඉන් පසු ලෝක ප්‍රසිද්ධ නඩුවක් වීමත්, සුනිල් රත්නායක පාපොච්චාරණය කිරීම හා තමන්ගේ කණ්ඩායමේContinue Reading

Jayantha Ranasinghe

ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ්-19 රෝගියා වන ජයන්ත රණසිංහ මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොසිනි. ඔහු තව දින 21ක් ස්වයං නිරෝධානයනට ලක්වනු ඇත. ඔහු මත්තෙගොඩ පැරණි පදිංචිකරුවෙකි. ඔහුගේ පියා මෙන් ම සීයා ද එහි ජීවත් වී තිබේ. එහෙත්, ඔහු කොවිඩ්-19 රෝගියකු බව දැනගත් විට ගෙදරට ගල්ගහන්නට, පන්නා දමන්නට පවාContinue Reading

masks

මුඛ ආවරණයක් පළඳින්නේ, ඉවත් කරන්නේ සහ බැහැර කරන්නේ කෙසේ දැයි ඉගෙන ගන්න. මේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත පදනම්ව නැවත ලියා තිබේ. මුඛ ආවරණ පැළඳිය යුත්තේ සෞඛ්‍ය සේවකයන්, සත්කාර සපයන්නන් සහ ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් පමණක් බව මතක තබාගන්න. මුඛ ආවරණය අල්ලන්නට පෙර, දෑත් මධ්‍යසාර පාදක විෂබීජ නාශක ද්‍රාවණයක් හෝContinue Reading

Gender-based violence cartoon

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා කාන්තාවන් රෝහල්ගත වීම ඇඳිරි නීති සමය තුළ වැඩි වී ඇති බවක් ඇඟවෙන පළකිරීම් සමාජ මාධ්‍යවල දැකිය හැකි ය. ඒවා දත්ත මත පදනම් වූ ප්‍රකාශවලට වඩා හැඟීම්බර ප්‍රකාශ බව පෙනේ. පුරුෂ විරෝධී ස්ත්‍රීවාදීන්ට ඒවා රසකෑම වැනි ය. එහෙත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්Continue Reading