උපාධිධාරී පුහුණුව නතර කිරීම වැරදි ඇයි?
අජිත් පැරකුම් ජයසිංහ රජය විසින් අලුතෙන් පත්වීම් ලබා දෙන උපාධිධාරීන් 50,000ගේ පුහුණුව පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් නතර කිරීමට මැතිවරණ කොමිසම විසින් නියෝග කර තිබේ. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම දේශපාලනික අරමුණුවලින් තොරව සිදු කරන ක්‍රියාවක් නිසා එම පුහුණුව නතර කිරීමට හේතු මැතිවරණ කොමිසමෙන් විමසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂContinue Reading


















