අජිත් පැරකුම් ජයසිංහ රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ. ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුවContinue Reading

keyboard picture

මෙත්ම සම්පත්ගේ වීඩියෝ පාඩමක් සිංහල ජාතිය වශයෙන් අපගේ පැවැත්ම චිරස්ථායී කරගන්නට අවශ්‍ය නම් අප වැඩියෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ භාෂාවටයි. සංස්කෘතියේ අනෙකුත් බොහෝ දේ ඉතා වේගයෙන් වෙනස් වෙමින් තිබුණත්, එයට සාපේක්ෂව සංස්කෘතියේ පදනම වන භාෂාව වෙනස් වන්නේ සෙමින්. ඒ වගේ ම අපට භාෂාව සම්බන්ධයෙන් අනෙකුත් කාරණාවලදීට වඩා සංරක්ෂණවාදී වෙන්නටත්Continue Reading

Gipsy people

කෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව තුළ මිලියනයකට අධික දෛනික ශ්‍රමිකයන් පත් වූවේ දැඩි අපහසුතාවයකටයි.ඒ ඔවුනගේ අවිධිමත් ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතවීම නිසයි. මේ අතරින් දිවයිනේ වෙසෙන අහිකුණ්ඨික ජන ප්‍රජාවට ඇති වූ බලපෑම අති මහත් වූවක්. ඒ ඔවුනගේ  තැනින් තැනට යමින් සිදුකරන  සාස්තර කීම, නයි නැටවීම වැනිContinue Reading

Kusal Mendis

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මුහුණ දුන් රිය අනතුර පිළිබඳ මේ දිනවල කතාබහක් ඇති වී තිබේ. කුසල් මෙන්ඩිස් ප්‍රසිද්ධ පුද්ගලයකු වීම නිසා එම රිය අනතුරු පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබේ. එසේ නොවේ නම්, මෙවැනි සිදුවීම් තව බොහොමයක් මේ අන්දමින් ම සිදු වේ. ධනවත් පුද්ගලයන් මුදල් බලය භාවිතා කර, වැරදිContinue Reading

Crocodiles at Panama

අජිත් පැරකුම් ජයසිංහ යන්නේ කොහේද කියා විධිමත් සැලැස්මක් නැතුව ගල්ඔය ගිහින්, එතනදී තීරණය කර, සවස අරුගම්බේ වෙරළේ විනෝද වී එහි හෝටලයක රැය පහන් කළ අපි පහුවෙනිදා උදේ පාරට බැස්සේ පානම යන්නටයි. ගමන පිටත් වෙන්නට කලින් පොතුවිල් ගොස්, මුහුදු මහා විහාරයත් දැක බලාගෙන, පොතුවිල් නගරයේ මුස්ලිම් හෝටලයකින් උණු උණුවේ පරාටා, පරිප්පුContinue Reading

Sampath Bank

අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල සම්පත් බැංකුව හා ජාතිවාදය, මුස්ලිම් විරෝධය ගැන කතාබහක් ඇති වෙලා තිබෙන නිසා මගෙත් සතපහ ඒකට එකතු කරන්නයි මේ යන්නෙ. එක සිද්ධියකින් සමස්ත සම්පත් බැංකුව ගැන නිගමනයක් දෙන්නට බැරි වුණත්, එම සිද්ධිය විසින් සම්පත් බැංකුවේ බරපතල ගැටලුවක් නිරූපණය කරන බව පෙනෙනවා. එය ඇතැම් විට සමස්ත බැංකුContinue Reading

Samson and Delilah by Peter Paul Rubens

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ප්‍රචණ්ඩත්වය හා කාන්තාවට එරෙහි හිංසනය තේමා කරගත් විශිෂ්ට සිනමා කෘති කිහිපයක් තිබේ. නිධානය, දඩයම, දැකල පුරුදු කෙනෙක් හා චින්තන ධර්මදාසගේ අලුත්ම චිත්‍රපටය වන ඇවිලෙනසුලුයි ක්ෂණිකව සිහිපත් වූ චිත්‍රපට කිහිපයකි. පසුගිය දිනෙක ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ නිධානය චිත්‍රපටය නරඹන අතරතුර මට ටොම් ජෝන්ස්ගේ ඩිලයිලා ගීතය මතක් විය.Continue Reading

Sybyl Wettasinghe

සිබිල් වෙත්තසිංහයන් යනු ලංකාවේ ළමයින්, නව යොවුන් වියේ පුද්ගලයන් මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් අපූරු කතා සාහිත්‍යයක් හා ඒ හා බැඳුණු චිත්‍ර කලාවක් නිර්මාණය කළ ලේඛිකාවකි. ඇගේ කතා හා චිත්‍ර සිංහල සාහිත්‍යයේ නොමැකෙන මං සලකුණකි. ඇය තම කලාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ කාන්තාවකි. පරම්පරා කීපයක පුද්ගලයන් ඇගෙන් ආවේදන ප්‍රබෝධය ලබාගෙන ඇතිContinue Reading

Trade deficits of Sri Lanka with China and US - cartoon

අජිත් පැරකුම් ජයසිංහ මිලෙනියම් චැලේන්ජ් කම්පැක්ට් හෙවත් එම්සීසී ගිවිසුම ගැන නැවත කතාබහක් ඇති වෙලා. එම්සීසී ගිවිසුම නිසා ලංකාව මැද්දෙන් ඇමරිකන් කොරිඩෝවක් හැදිලා ලංකාව ඇමරිකන් යටත් විජිතයක් වනු ඇතැයි කියපු පොහොට්ටු හිතවතුන් දැන් එම්සීසී ආධාරය ගැන කතා කරන්නෙ ‘ගන්දෝ නොගන්දෝ කියලා හිතුණි මට’ කවි පදයෙ වගේ. ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත්Continue Reading

Avilenasului

චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය යථාර්ථවාදී සම්ප්‍රදායට අයත් වන චිත්‍රපටයක් නොවන නිසා එය රසවිඳීමේදී යථාර්ථවාදී මිනුම්දඬු භාවිතා කිරීම තේරුමක් නැත. එහෙත් කිසිදු කලා කෘතියක් යථාර්ථයෙන් පරිබාහිර වන්නේ නැත. පරිකල්පනය යථාර්ථයේ ම දිගුවකි. කලා කෘතියක් යථාර්ථවාදී හෝ එසේ නොවන්නේ හුදෙක් ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන ශෛලිය අනුව පමණි. කලා කෘතියක් කුමන ආකෘතියකට අයත්Continue Reading