කොරෝනා ලේන්සු මාරයා
ඊශා කප්පරගේ යොවුන් වියේ පසුවන ඇතැම් ගැහැණු ළමයින් මෙන් ම ඇතැම් වැඩිහිටි කාන්තාවන් ද ගමන් බිමන් යන විට ලේන්සුවක් අතේ ගෙනියනවා. ඒක විලාසිතාවට, හැමෝම කරන නිසා කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම අතට නිතර දාඩිය දැමීම නිසා ලේන්සුව ගෙන යනවා වෙන්නත් පුළුවන්. සමහරුන් ගෙනියන්නෙ මුහුණ, අත ආදිය පිසදාගැනීම සඳහායි. ඒContinue Reading



















