Saharan

රිෂාඩ් බදිඋදීන් වැනි දේශපාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් අනිවාර්යයෙන් ම අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒවා විමර්ශනය කළ යුතුය. එහෙත්, ඔවුන් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ බවක් හෝ එම සැලසුම් පිළිබඳ කිසිවක් දැන සිටි බවක් හෝ එයින් අදහස් වන්නේ නැත. ඒ නිසා රිෂාඩ් බදිඋදීන්ගේ සොහොයුරා විමර්ශනයෙන් පසු නිදහස් වීම ගැන පුදුම විය යුතු නැත. Continue Reading

The cat arrested by the Prisons Department for smuggling heroin

අජිත් පැරකුම් ජයසිංහ මිනිසුන්ගේ මත්වීමේ ඉතිහාසය ඈතම ඈත අතීතය දක්වා විහිදෙයි. මත්වීමට ලොල් මිනිසුන් පමණක් නොවේ. ඇතැම් සතුන් ද මතට ලොල්ය. මත්වීමේ නිදහස මිනිසුන්ට තිබිය යුතුය. එහෙත් වෙනත් ඕනෑම නිදහසක් පරිද්දෙන් එම නිදහසට ද සීමාවක් ඇත. ඔබේ අත ඇති සැරයටිය හතර අතට වනමින් යාමට ඔබට ඇති නිදහස අනෙකාගේ නහය අසලින්Continue Reading

Rishad Badiudeen with Chamal Rajapaksa and Kamal Gunarathna

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග‍්‍රසයේ නායක හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි. ඒ සමගම පරස්පර විරෝධී ලෙස ඔහු පවසන්නේ තමන්ට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බහුතරයක් කාරණාවලට එකඟ විය නොහැකි බවයි. මෙය ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීන් හා ඇමතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව අගමැතිවරයාContinue Reading

cartoon by Ajith Perakum Jayasinghe

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළට එරෙහිව සමාජ මාධ්‍යවල දැවැන්ත විරෝධයක් පැනනැගී තිබේ. මෙම විරෝධය ප්‍රධාන වශයෙන් ම මතු වී තිබෙන්නේ ඇගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඇගේ පෞද්ගලික පරිහරණය සඳහා කුඩයක් සහ විදුලි ලාම්පුවක් ඉල්ලා සිටීමයි.Continue Reading

N.M. Perera and J.R. Jayawardane

අජිත් පැරකුම් ජයසිංහ ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් නව ලිබරල් ශ්‍රී ලංකාවක් සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නම ‘ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය’ ලෙස වෙනස් කළේ ඇයි ද කියන එකත්, සමාජවාදී කෑල්ලක් මේ නමට එක් වුණේ කෙසේද යන්නත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. ඒ නිසායි 2017දී ලියූ මේ ලිපිය නැවත පළකරන්නේ.Continue Reading

turmeric: cartoon by Ajith Perakum Jayasinghe

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් වන මූඩීස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තල දෙකකින් පහත දැමීමත් සමග රට ණය අර්බුදයක මුවවිටට තල්ලු වී තිබේ.
මූඩීස් විසින් ශ්‍රී ලංකාව “B2” (ඉහළ ණය අවදානම) සිට “Caa1” (ඉතා ඉහළ ණය අවදානම) දක්වා පහත දමා තිබේ. ඒ සමගම ශ්‍රී ලංකාව විවෘත මූල්‍ය වෙළඳපොළෙන් ලබාගන්නා ණයවලට ගෙවිය යුතු පොළී අනුපාතික ද වැඩි වනු ඇත. Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට පෙත්සම් 40ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එයට ඇති විරෝධය පෙත්සම් සංඛ්‍යාවෙන් ම නිරූපණය වේ. මෙම පෙත්සම් බහුතරයක් මගින් ඉල්ලා සිටින්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් ද පවත්වන ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු සංශෝධනයContinue Reading

Talks between Modi and Mahinda - 2020

අජිත් පැරකුම් ජයසිංහ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය දිනෙක අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු නිකුත් කරන ලද නිවේදනය ඉතා කපටි ලෙස වචනගත කරන ලද්දක් බව අපගේ නිරීක්ෂණයයි. එහි තිබෙන වඩාත්ම මතභේදාත්මක වගන්තිය පහත දැක්වේ: “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියටContinue Reading

Painting by Ajith Perakum Jayasinghe for his short story

අජිත් පැරකුම් ජයසිංහ රාජාලියා හෙමිහිට මගේ ජනේලෙ වීදුරුවට තට්ටු කළා. එළිය වැටිලනෙ තිබුණෙ. ඒ නිසා වයිරං වීදුරුව එහාපැත්තෙන් වුණත්, ඒ ඉන්නෙ රාජාලියා බව මං තේරුම් ගත්තා. මං හෙමිහිට ජනේලෙ ඇරියා. ඌ යන්තං තටු ගසමින් එහෙට මෙහෙට පැනලා ඇරපු ජනේලෙ පඩිය උඩ වාඩි වුණා. “මොනව හරි කනවද?” මං ඇහුවා. “ම්හු!” රාජාලියාContinue Reading