ශ්‍රී ලංකාව විසින් ආපසු සියරට පැමිණීම සඳහා පහසුකම් නොසැපයීම නිසා, රැකියා ද නැතිව මැද පෙරදිග කුවේටයේ රැඳී සිටින පුද්ගලයන් ආපසු ගෙන්වා ගැනීම හා නිරෝධායනය සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය හරහා රජය රු. 250,000ට අධික මුදලක් අය කරන බව ද, එම මුදල දරාගැනීමට නොහැකි වීමෙන් රැකියා විරහිත ලාංකිකයන්ට ආපසු සියරට පැමිණීමට නොහැකිContinue Reading

Government jobs in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ 2019 නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී, පළමු ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව පවත්වන ලද කතාවේ සිට අද දක්වා ම රජයේ ප්‍රධානතම කාර්යයක් ලෙස ඔහු විසින් මතු කර දක්වන ලද්දේ රජයේ රැකියා දීමයි. “නිපුණත්වයක් අවශ්‍ය නොවන ඇබෑර්තු පිරවීමේදී එම තනතුරු ලබා දිය යුත්තේ දුප්පත්කමින් පහළමContinue Reading

Public Transport Cartoon

සාර්ථක ගමනාගමන සේවාවක පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම ඇරඹිය යුතු බව ද , ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කිරීමට හැකි බව ද ජනාධිපතිවරයා පවසයි. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම වැනි අමතර වියදම් නැති ක්‍රියාContinue Reading

Gotabaya Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා රජය මේ වන විට පවතින්නේ දැඩි මුල්‍ය අර්බුදයක බව ප්‍රසිද්ධ කරුණකි. මුදල් අච්චු ගැසීම, ආනයන සීමා කිරීම හා ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් සීමා වීම මගින් යම් සහනයක් ලැබී තිබේ. එහෙත්, රටේ විදේශ විනිමය ආදායම් මාර්ග වැඩි හරියක් අඩපණ වී තිබේ. විදේශ රැකියාවලින්, ඇඟලුම් වැනි අපනයනයන්ගෙන්Continue Reading

batik face mask

අජිත් පැරකුම් ජයසිංහ ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් වී ඇති බව රජය පවසයි. රාජ්‍ය අමාත්‍යාංශ විෂය බෙදා ඇති ආකාරය සම්බන්ධයෙන් ඇතැමෙකු හිනා වුණත්, එහි කිසියම් විද්‍යාත්මක පදනමක් ඇතැයි අපි මුලින් සිතුවෙමු. එහෙත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථයContinue Reading

CEB

අද දින දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳ කමිටුවක් හරහා විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරාට නියෝග කර තිබේ. දිවයින පුරා විදුලිය බිඳවැටීම, අලුත්ඇමතිවරයකු අමාත්‍යාංශයට පත් වීමත් සමග ම සිදුවීම සැකයට භාජනය වන කරුණකි. එයට හේතුව පැහැදිලි ය. ලංකා විදුලිබලContinue Reading

leprosy

ඊශා කප්පරගේ 2019 වසරේදී ලාදුරු රෝගීන් 1,749ක් අලුතින් හමු වූ බවත්, ලංකාවේ ලාදුරු රෝගය ගැන තියෙන්නෙ අඩු අවධානයක් බවත් පසුගිය 13 දින ලාදුරු මර්දන ව්‍යාපාරය මගින් පවත්වන ලද අධ්‍යාපන වැඩමුළුවක දී එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චම්පා අලුත්වීර ප්‍රකාශ කළා ය. එසේ හමු වූ ලාදුරු රෝගීන් අතරින් 181ක් ළමයින් බව ද ඇයContinue Reading

Sri Lankans in UAE

ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචි වී සිටින එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් 2000ක පමණ පිරිසක් ඇමතීමෙන් පසු, ආපසු පැමිණීමට ඉදිරිපත් වුණේ 547 දෙනෙකු පමණක් බව එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා පවසයි. එයට හේතුව වන්නේ ඔවුන් අලුත් රැකියා හෝ රැකියා අවස්ථා හේතුවෙන් දිගටම එරටContinue Reading

Beruwala fishermen in Maldives

ක්‍රිස්ටි රාජේන්ද්‍රන් විසිනි ධීවර රැකියාව යනු අනාරක්ෂිත මෙන්ම අවදානම් සහගත රැකියාවක් වුවද ඒ සඳහා නිර්භීතකම මෙන්ම පළපුරුද්දක්ද අවශ්‍යවේ. මෙසේ ධීවර කර්මාන්තයේ නියැලුනු ධීවරයින් පිරිසක් විවිධ කාලගුණික තත්ත්වයන් හෝ තාක්ෂණික හේතූන් මත මුහුදු සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ ජාතික වෙරළ ආරක්ෂක මුර යාත්‍රා විසින් අත් අඩංගුවට ගෙන ඇත. බේරුවල ධීවර වරායෙන්Continue Reading