Basil Rajapaksa

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පියකු නැති දරුවකු බවට පත් වී තිබේ. එය සකස් කළේ කවුරුද යන්න තමන් නොදන්නා බව එය ඉදිරිපත් කළ අධිකරණ ඇමති අලි සබ්‍රි පවා පවසයි. විමල් වීරවංශ, ප්‍රේමනාත් දොලවත්ත වැනි තවත් අය ද ඒ පිළිබඳ අදහස්Continue Reading

Drug addict harasses mother

අජිත් අලවත්ත මේ දවස්වල කුඩු සොයන, කුඩු අහුවෙන මහා මෙහෙයුමක් යනවනේ. මිනිස්සුත් ‘හරී සෝක්’ කියමින් ආතල් මෝඩ් එකේ ඉන්නවනේ.ඒත් මේ කතාව මම හොඳින් දන්න ඒ ආතල් කුඩුවෙන කතාවක්. මේ අම්මා අකුරැස්ස ප්‍රදේශයේ මම හඳුනන දුප්පත්, නූගත් කෙනෙක්. ඇයගේ පුතා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉතා කාලකන්නි ජීවිතයක් ගතකරන්නෙ. ඇයට ඔහුගෙන්Continue Reading

Officials

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 13 මේ දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් දහස් ගණනින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු වේ. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ගෙන් බන්ධනාගාර පිරී ඉතිරී යාම නිසා සුළු වැරදි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට ද ආණ්ඩුවට සිදු විය. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පාතාල කල්ලිContinue Reading

Gunadasa Amarasekara

අජිත් පැරකුම් ජයසිංහ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් මහාචාර්ය ගුණදාස අමරස්කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ද්විත්ව පුරවැසියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීම වැළැක්වීම සඳහා පනවා තිබූ බාධකය 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටියි. එසේම, ද්විත්ව පුරවැසියන්ට ඇමතිවරුන් පමණක් නොව මහබැංකු අධිපති, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, හමුදාපතිවරු,Continue Reading

Lebanon President with Sri Lankan Ambassador

පසුගිය අගෝස්තු 4දා ලෙබනනයේ බීරූට්හි සිදු වූ රසායනික පිපිරීමෙන් හා ගින්නෙන් විපතට පත් ජනයා වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් පිරිනමන ලද තේ එරට ජනාධිපති මිෂල් ඊවන් විසින් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශවල පවුල්වලට බෙදාදීම සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචනයට ලක්වී තිබේ. මෙම පිපිරීමෙන් පුද්ගලයෝ 190ක් මිය ගිය අතර දහස් ගණනක් තුවාල වූහ. නගරයට දැවැන්තContinue Reading

Cervical cancer

ඊශා කප්පරගේ මම අද පැප් පරීක්ෂාවක් කර ගත්තා. ඒ මොකක්ද? ලංකාවේ කාන්තාවන් අතර දෙවැනි තැනට ඇති පිළිකා වර්ගය ගැබ් ගෙල පිළිකා. අවුරුදු පතා කාන්තාවන්ගේ ජීවිත 700ක් පමණ එයට ගොදුරු වෙනවා. මේ පිළිකාව අඳුන ගන්න තමයි මේ පරීක්ෂණය කරන්නෙ. මෙහි ඇති වාසිය තමයි කලින් හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන් සුව කළ හැකි වීම.Continue Reading

Banning cattle slaughter in Sri Lanka

බන්දුල විජේවීර: පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා මහින්ද රාජපක්ෂ: කරුමෙක මහත නරක නාමෙ දැන් මට මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද? මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති: හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද?  මහජනතාව: හිතල කරපු දෙයක්යෑ බැනල වැඩක් වෙනවයෑContinue Reading

Premalal Jayasekara addressing parliament after coming from the death row

අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර තිබෙන ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අභියාචනාධිකරණය විසින් අවසර දී තිබේ. අප මූලධර්මයක් ලෙස ම මරණීය දණ්ඩනයට විරුද්ධ අතර, මරණ දඬුවම නියම කරන ලදContinue Reading

Chamber of Sri Lanka parliament

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 28 ක් පත් කරන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි. පාර්ලිමේන්තුවේ වැදගත්කම අහෝසි වන ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා වී තිබෙන මොහොතේ පොදු ජනතාව වන අපට පාර්ලිමේන්තුවේ ඇති වැදගත්කම පිළිබඳ අප කතාබහ කළ යුතුයි. අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පත් කිරීම පිළිබඳ තොරතුරු ගරු කථානායක මහින්දContinue Reading