සමාජවාදයත් නෑ, ධනවාදයත් නෑ: ජවිපෙ ආණ්ඩුව පරම්පරා දෙකක පරිත්‍යාගයන් සහ රටේ ආර්ථිකය පාවා දුන් හැටි
2026-06-03
ජවිපෙ පාලනය විසින් පාවා දී ඇත්තේ බලය පසුපස අන්ධව දිවයන ඔවුන්ගේ වත්මන් ආධාරකරුවන් පමණක් නොවේ; සමාජවාදය වෙනුවෙන් ජීවිත පූජා කළ අතීත තරුණ පරම්පරාවන් ය. ඔවුන් ගලවාගත නොහැකි IMF උගුලක රට සිරකර, ධනවාදී ආර්ථික වර්ධනය මෙන්ම සමාජවාදී සුභසාධනය යන දෙකම අඩාල කර ඇත. වැරදි මොහොතක, අසත්‍ය ප්‍රචාර මඟින් ජනතාව මුලා කරමින් බලය ලබාගත් ජවිපෙ, අද වන විට සමාජවාදයෙන් මෙන්ම ධනවාදයෙන්ද එකසේ අසාර්ථක වී රටම අගාධයකට ඇද දමා තිබේ.Continue Reading











