ජාතිකවාදය කරපින්නගෙන විදේශ රැකියාවලින් ජීවත් වීම

අජිත් පැරකුම් ජයසිංහ
ක්‍රිස්ටි නුවර ඉඳන් මාලෙ ඇවිත් දැන් අවුරුදු 20ක් තිස්සෙ මාලෙ ෆාමසියක් කරන හිතවත් රසවතෙක්. බණ්ඩාර කුරුණෑගලින් ඇවිත් දිගු කලක් මාලෙ රැකියාව කරන තවත් එවැනි රසවතෙක්. අවුරුදු පතා වැඩ වීසා දීර්ඝ කර ගනිමින් මාලෙ හෝටල්වල, ව්‍යාපාරවල රැකියාව කරන දහස් ගණනක් ලාංකිකයන් අපට හැම තැනම හමු වෙනවා. ඔවුන් ලංකාවට විදේශ විනිමය ගෙනෙනවා වගේ ම මාලදිවයිනේ වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයට වෘත්තිකයන් ලෙස සුවිසල් දායකත්වයක් සපයනවා.
මාලදිවයින් ජාතිකයන්ටත් රැකියා හිඟයි. විශේෂයෙන් ම උගත් මධ්‍යම පන්තියටත් අමාරුකම් තිබෙනවා. ඒ වුණාට මාලදිවයින් ජාතිකයන් ලාංකික ශ්‍රමිකයන් එපා කිව්වොත් මුලින්ම පාර වදින්නෙ ඒ රටේ ආර්ථිකයට. ඊළඟට ලංකාවට. මේ මිනිසුන්ට රස්සා කෝ?
ලංකාවෙ බොහෝ දෙනෙක් විදේශ ශ්‍රමිකයන්ට විරුද්ධයි. හැබැයි අපේ ප්‍රධාන විදේශ විනිමය ආදායම විදේශ රැකියා. ලෝකෙ අනෙක් රටවල මිනිසුනුත් ලංකාවෙ අර කීව කට්ටිය වගේ හිතුවොත් ලංකාවට මොනව වෙයි ද?
විදේශ ශ්‍රමිකයන් රටේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන මාර්ගයයි. 2017 වසරේදී ඔවුන් රටට ඩොලර් බිලියන 7.16ක් රැගෙන ආවා.
මේ ලිපියත් කියවන්න
මැද පෙරදිග ගෘහ සේවයෙන් උපයන මුදලින් ජොලි කරන ලංකාව >>>
දැන් කියන්න එපා, අර ජාතියෙ වෘත්තිකයන් ආවට කමක් නැහැ, මේ ජාතිය තමයි අප්සෙට් බ්ලා, බ්ලා, බ්ලා. ගෝලීය ආර්ථිකයක ජාතිකව ලොකු පකුං දාන්න බැහැ. හීන් නූලෙන් සමහර දේ මැනේජ් කරගන්න පුළුවන්.
ප්රාග්ධනයට සංචලනය වෙන්න තියෙන නිදහස ශ්‍රමයටත් අවශ්‍යයි. ජාතිකවාදය ආර්ථික තලයෙදි පරාජය වෙනවා කාලයත් එක්ක. ඒක වළක්වන්න බැහැ. දෘෂ්ටිවාදීමය වශයෙන් එක එක මට්ටම්වලින් ජාතිවාදය මත යැපෙන සියලු දෙනාට අනිවාර්යයෙන් වෙනස් වෙන්නට සිදුවෙනවා.
අපි ජාතිකවාදයෙන් ඔබ්බට දේශපාලන ප්‍රජාව පරිකල්පනය කරන්නට උත්සාහ කරන්නෙ, ජාතීන් අතර ආර්ථික ගිවිසුම්, විදේශ ඍජු ප්රාග්ධනය, කලාපීය සහයෝගිතා ආදිය දෙස සුබවාදී ඇසින් බලන්නෙ ඒකයි. ඒවායේ අභියෝග නැත්තෙ නැහැ. අනෙක් රටවලත් ජාතිකවාදී අරමුණු තියෙන්නට පුළුවන්. හැබැයි, මේවා අභියෝග ලෙස තේරුම් ගෙන, ලෝකය සමග සංවාදයක්, අවබෝධයක් ඇති කර ගනිමින් ඉදිරියට යන එකයි කරන්න තියෙන්නෙ. බයේ මුළුගැන්වෙන ජාතිවාදයට අපි විරුද්ධ ඒකයි.
මේකත් කියන්නට ඕනැ, සිංහලයන්ගෙ ජාත්‍යන්තරවාදය ආරම්භ වෙන පොයින්ට් එක තමයි දෙමළ, මුස්ලිම් මිනිසුන් එක්ක සංහිඳියාව.
කවරයේ ඡායාරූපය: මාලේ දිවයිනේ සිට හුලුමාලේ දූපත යා කරමින් ඉදි කරන ලද අලුත් පාලම
Related News
1 thought on “ජාතිකවාදය කරපින්නගෙන විදේශ රැකියාවලින් ජීවත් වීම”
Leave comment Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
Recent Posts
Recent Comments
- admin on නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
- Ranjith Adikaram on රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන
- Weerasinha on නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
- Sarath warnakulasuriya on පවිත්රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම
- Sarath warnakulasuriya on පවිත්රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
I know Cristy very well. Sometimes our domestic aids get medicine from Cristy without consulting Doctors. Even myself! When I was in the High Commission of Sri Lanka in the Maldives, I was advised by the Manager of Sri Lanka Insurance Corporation to contact Cristy even I have facilities to consult Doctors!