මහජන ආරක්ෂාව වෙනුවෙන් මහජනයා මරා නොදැමීමේ සීලය
අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19න් සමාජය ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය පොලිසිය පොලු පහර දී ළමයින් මරා දැමීම දක්වා අමානුෂික ක්‍රියාවල නිරත වන ආකාරය මාධ්‍ය මගින් පෙන්වන ලදී. ශ්‍රී ලංකාවේ ද පොලිස් නිලධාරියකු මාධ්‍ය කැමරාකාරයකු සමග එක් වී ඇඳිරි නීති කඩ කළ පුද්ගලයන් පිරිසකට අත් මාරු කරගෙන කන් අල්ලාගෙන තෝප්පු ගසන්නට සලස්වාContinue Reading