බුද්ධි අංශය ලවා ගමේ වර්චස් කරවීම
ඔන්න ඕකයි ප්‍රශ්නෙ. මෙන්න මේකයි බුද්ධි අංශවල තත්වෙ. මීට කලිනුත් මං දන්න කෙනෙකු කිව්වා, මං ගැන විමර්ශනයක් කෙරෙනවාය, පොත් කේස් එකක් ගැනය කියලා. දැන් එන්ජීඕ කේස් එකක් ගැන.Continue Reading
ඔන්න ඕකයි ප්‍රශ්නෙ. මෙන්න මේකයි බුද්ධි අංශවල තත්වෙ. මීට කලිනුත් මං දන්න කෙනෙකු කිව්වා, මං ගැන විමර්ශනයක් කෙරෙනවාය, පොත් කේස් එකක් ගැනය කියලා. දැන් එන්ජීඕ කේස් එකක් ගැන.Continue Reading
පරීක්ෂා නොකර වරායෙන් පිට කළ කන්ටේනර් 323 අතරෙ එක්ස්පෝ ලංකා එකේ කන්ටේනර් නැතිය කියන එක කියන්න රේගුව නිවේදන නිකුත් කරන්න ඕනැ නැහැනෙ. එහෙනම් ඉතින් එතන කන්ටේනර් නැති වෙන සමාගම්වල නමුත් නිවේදනයෙ තියෙන්න ඕනැනෙ. එක්ස්පෝ ලංකා කියන්නෙ පෞද්ගලික සමාගමක්නෙ ඒක වෙනුවෙන් රජය කතාකරන්නට හේතුව මොකක්ද?Continue Reading
තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි.Continue Reading
ලංකාවට පොල් ඇවිත් තිබෙන්නේ මීට අවුරුදු දහසකට වැඩි කාලයකට පෙර බව ගිය අවුරුද්දේ පොල් සංවර්ධන මණ්ඩලයේ මේස කැලැන්ඩරය කොහේදී හෝ දැක කියවූ බවට මතකයක් තිබේ. එදා සිට අද දක්වා කාලය තුළ ක්‍රමානුකූලව පොල් අපේ සංස්කෘතියේ මූලිකාංගයක් වී තිබේ.Continue Reading
ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ දුම්රිය ගමන දේශපාලනිකව ඉතා වැදගත් සංසිද්ධියකි. මෙවැනි දුම්රිය ගමන් හිටපු ප්‍රවාහන ඇමතිවරුන් ද ඇතැම් විට සංදර්ශනාත්මකව කර තිබේ. බොහෝ විට ඔවුන් ඒවා කරන්නේ අලුත් දුම්රියක් හඳුන්වා දීම වැනි පියවර සමගයි.Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ කටුකුරුන්දේදී තම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා ගැසූ සැලසුම් සහගත කයිවාරුවේ ප්‍රධාන අරමුණක් වන්නේ පළිගැනීම සඳහා ආශාව කුළුගැන්වීමයි. එය ඔහුගේ පාක්ෂිකයන්ගේ සහයෝගය රඳවා තබාගැනීමටත්, අතෘප්තිය මගහැරවීමටත් ඉතා හොඳ උපායකි. මෙම බලවේගය තවමත් ගතානුගතික ජේවීපීකාරයෝය. ඔවුන් සාමාන්‍ය ජනතාව නොවේ.Continue Reading
වික්ටර් අයිවන් යනු ජනමත නායකයෙකි. උපාය විශේෂඥයෙකි. දේශපාලන ක්‍රියාකරුවෙකි. විප්ලවවාදියකු ලෙස සැලකීම ද වරදක් නැත. සිය කාර්යය වෙනුවෙන් ජනමාධ්‍ය භාවිතා කළ නිසා ඔහු ජනමාධ්‍යකරුවෙකි. ලේඛකයෙකි.Continue Reading
ජනාධිපතිවරයාගේ ඉන්දීය, චීන නිල චාරිකා එම රටවල හා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගේ න්‍යාය පත්‍රයන් අනුව සිදුවන චාරිත්‍රානුකූල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විනා අන් කිසිවක් නොවේ.Continue Reading
රාජ්‍ය පාලනය විහිළු කතා කීම තරම් ලෙහෙසි පහසු නැත. කරන කියන දේ අවබෝධයෙන් කළ යුතුය. එසේම, ශරීර භාෂාව ද ඉතා වැදගත්ය. ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරුන් පිරිසක් සිනාමුසුව පුවරු ප්‍රදර්ශනය කරන ආකාරය යහපාලන ආණ්ඩුවට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමේදී විපක්ෂය විසින් උපයෝගී කරගන්නා ලදි. දේශපාලනයේදී ඇත්ත පවා කිව යුතු ආකාරයක් තිබේ.Continue Reading
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත. නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us