මාලිමා ආණ්ඩුවේ දින ගණන කීයද?
ජවිපෙ බලය ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි කියන එක ජවිපෙ වගේම මාලිමාවෙ අයත් නිතර කියන එකක්. මේක ඇත්තටම ඒකාධිපතිවාදී ප්‍රකාශයක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අදහසක්. ජවිපෙ එහෙම තමයි. ඒක අභ්‍යන්තරයෙන් ඒකාධිපතිවාදී, කොමියුනිස්ට්වාදී පක්ෂයක්. Continue Reading



















