රස්සාවලුත් නමට යෙදෙනවා නම් දැන් කොහොම තියෙයිද?
කොහොම වෙතත්, කරන රස්සාව නමට යොදන එක සිංහල වාසගම් ක්රමයේ පැරණි ලක්ෂණයක්. කුල කතා අමතක කරලා බැලුවොත් ඒක හරි ලස්සන දෙයක්.Continue Reading
කොහොම වෙතත්, කරන රස්සාව නමට යොදන එක සිංහල වාසගම් ක්රමයේ පැරණි ලක්ෂණයක්. කුල කතා අමතක කරලා බැලුවොත් ඒක හරි ලස්සන දෙයක්.Continue Reading
මැදපෙරදිග යුද්ධය ගැන රජය නිකුත් කරපු නිවේදනය සැර මදියි කියලා ආණ්ඩුවට සෙට් වෙච්ච සදාතනික විරෝධතාවාදීන් කියනවා. ඒ අයට මේක ඩ්‍රාෆ්ට් කරන්න නජිත් ඉන්දිකට උදව් කරන්න තිබුණා. චැට් ජීපීටීවලින් ලියලය කියලා ගීතිකා ධර්මසිංහ අපහාසයකුත් කරලා තියෙනවා දැක්කා.Continue Reading
මහජන පෙරමුණේදි නම් ජවිපෙ සෑහෙන දුරට ජනතාවගෙන් ඈත් වෙලා ඉවරයි. අලුතෙන් පත් වුණ සමහර පළාත් පාලන සභාපතිවරු පොඩි පොඩි සංදර්ශන දානවා පෙනුණා. ඒවාටවත් ජන ආකර්ශනයක් ඇති බවක් පෙනෙන්නෙ නැහැ. මාලිමා මහජන නියෝජිතයන්ට ජන පදනමක් ගොඩනගා ගන්නට හැකි වී ඇති බවක් පෙනෙන්නෙ නැහැ. ඔවුන්ගේ සංදර්ශන සියල්ලම වගේ පාර්ලිමේන්තුවට, මාධ්‍යවලට හා සමාජ මාධ්‍යවලට සීමා වෙලා. පොදු ජනතාව අතර ඔවුන් ගැන පැහැදීම වේගයෙන් අඩු වෙමින් යනවා. බඩු මිල ජනතාවට ජවිපෙට වඩා වැදගත්.Continue Reading
දේශපාලනිකව ඔවුන් මාලිමාව කොළඹ නගර සභාව පාලනය කළ යුතු යයි පිළිගන්නා අය විය හැකිය. එහෙත්, ඔවුන්ට පක්ෂ මතයට අනුව කටයුතු කිරීමට සිදු වේ.
එසේත් නැතිනම්, අතීතයේ සිදු වූවා සේම, මුදල්, වරප්‍රසාද වැනි අල්ලස් වෙනුවෙන් ඔවුන් මෙම තීරණය ගත්තා විය හැකිය.
එසේ නම්, මාලිමාව ද කරනුයේ මින් පෙර සිටි අය කළ අන්දමේම තක්කඩි දේශපාලනයකි. ඔවුන් මෙතෙක් කළේද තක්කඩිකම් බව අප නම් දනිමු. එහෙත්, ඔවුන් මෙරට ජනතාවට කියා සිටියේ තමන් පිරිසිදු දේශපාලන සංස්කෘතියකින් පැවත එන බව හා එම සංස්කෘතිය රටට ද හඳුන්වා දෙන බවයි. එහෙත්, දැන් සිදු වී ඇත්තේ කුමක්ද?Continue Reading
මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමති ධූරය දැරූ 2015 ජනාධිපතිවරණ සමයේ, වෙළඳ අමාත්‍යාංශයට අයත් සතොස ආයතනයේ සභාපති වූ නලින් ප්‍රනාන්දු සමග කැරම් හා දාම් බෝඩ් බෙදාහැරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් එම දෙපළට දරුණු දණ්ඩනයන් පනවා තිබේ.Continue Reading
රණවිරුවන්, මහවිරුවන්, ඉල්මහ විරුවන්, අප්‍රේල් විරුවන් කවුරුත් එක් එක් සංදර්භය තුළ විරුවන්. ඔබ ඉන්නෙ සිංහල-බෞද්ධ ආධිපත්‍යය පිළිගන්නා සංදර්භයක් තුළ නම්, කතා කරලා වැඩක් නැහැ, එතන ඉන්නෙ රණවිරුවන්. සොල්දාදුවන් කියා ඔවුන් හෑල්ලු කරන්නට යාම මහවිරුවන්ට ත්‍රස්තවාදීන් කියනවා හා සමානයි. ඒ සංදර්භය තුළ ඒක ප්‍රකෝපකාරීයි.Continue Reading
යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා, ජීවිතය, දේශපාලනය, කලාව ආදිය ගැන කතා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. https://www.youtube.com/@AjithJayasingheContinue Reading
එකක් කිව යුතුය. මෙම අරාජිකවාදී බලවේගය ආණ්ඩුකරණයට ඉඩ දෙන්නේ නැත. වරදක් නිවැරදි කරගන්නට ඉඩක් දෙන්නේ නැත. ඔවුන් වගකීමක් ගන්නේ ද නැත.Continue Reading
2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු බව අමතකව ගිය ද, ජනාධිපතිවරයාගේ මාස හතක ධූර කාලය තුළ ලැබූ මෙම ප්‍රතිඵලය විසින් ඔහු යළි දෙපයින් සිටුවා තිබේ.Continue Reading
සමාජයේ ලොකු උනන්දුවක් නැහැ. ජනාධිපතිවරයා නම් වෙන වැඩවලට වඩා පළාත් පාලන මැතිවරණයට ප්‍රමුඛතාව දී රට පුරා රැස්වීම් අමතනවා. ඔහුට මෙම මැතිවරණයෙන් ජය ගෙන බලය තවත් වර්ධනය කරගන්නට අවශ්‍යව තිබෙනවා. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us