‘පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නපන්’ රාජ්‍ය සේවයට තවත් උපාධිධාරීන් පුරවයි
රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි බාහිර උපාධිධාරීන් 4,178 කට පසුගිය 18දා අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය ප්‍රකාශ කරයි. උපාධිධාරීන් 20,000 කට රජයේ අභ්‍යාසලාභී පත්වීම් ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කළ යෝජනාවකට 2018 වසරේදෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතියContinue Reading




















