අනුර කුමාර දිසානායකට ප්‍රශ්න පත්රයක්
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තරග කිරීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න රැසක් තිබේ. ජනාධිපතිවරණයට තරග කරන එක ජවිපෙට වාසියක් වන්නේ කෙසේ ද? නැතිනම්, එය අවාසියක් ද? ප්‍රායෝගිකව අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබේ ද? ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මහ මැතිවරණයකට කෙසේ බලපායි ද? එයContinue Reading



















