පාර්ලිමේන්තුව පනතක් සම්මත කළ පසු එහි ඉරණම කුමක් විය හැකිද?
පශ්චාත් පනත් සුපරීක්ෂාව යනු කුමක් ද? බර්නාඩ් එදිරිසිංහ යම් පනතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළාට පසු, පාර්ලිමේන්තුව මෙන්ම පුරවැසියන් ද ඒ පිළිබඳ පසුවිපරම් කිරීමක් කරන්නේ අහඔු ලෙස ය. විශේෂයෙන් පුරවැසියන් අවදි වන්නේ යම්කිසි පනතකට අදාළ බරපතළ ප්‍රශ්නයක් පැන නැගුන විට පමණි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන කවර පනතක්Continue Reading




















