සුරංගනා පියාපත්වලට වඩා, අද්ද අද්දා හෝ ඇවිදිය හැකි බරවා කකුල හොඳ ය
අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 13 අනිද්දා පුවත්පතේ පළ වේ) 2015 ජනවාරි 8 සමාජ වෙනස වෙනුවෙන් සිවිල් සමාජ කණ්ඩායම් විසින් විශාල බරක් දරන ලදී. ඒ අතර ඉදිරියෙන් සිටි බලවේග වූයේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, නිදහසේ වේදිකාව වැනි සංවිධානයි. එහෙත්, ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු විය හැකි පරිදි ම,Continue Reading




















