Anura Kumara Dissanayake

දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජනතා බලවේගය විසින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තෝරාගෙන 2019 අගෝස්තු 18දා කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රකාශයට පත් කළේ ය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් 21දා ගලේවෙල, දේවහූවදී උපත ලැබ, පසුව මව්පියන් සමග කැකිරාව ආඬියාගල පදිංචිව සිටි බව වාර්තා වේ. ඔහුගේContinue Reading

ගෝඨාභය රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් වූ දිනයේ ඔහු විසින් පවත්වන ලද මනාව සැලසුම් කරන ලද කතාවේ මෙම කොටස ඉතා වැදගත් ය. “2500 වසරකට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් තිබෙන අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. විවිධ ආගම් අදහන්නන් සිටිනවා. අපි හැමදාමත් එකිනෙකාගේ ආගම්වලට, සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින් සුහදව ජීවත් වූContinue Reading

Mahinda Deshapriya

මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සදහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් හා එකක් ලබා ගත යුතු බැවින් එ⁣ම සංඛ්‍යාව ලබා ගැනීමට කිසිදු අ⁣පේක්ෂකයකු අපොහොසත් වූ විට සිදුවන්නේ කුමක්දැයි කෙරෙන විමසීම් සම්බන්ධයෙනි . මෙය 2019-06-11දින පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමකදී ඇසූ පැනයකට මැකොස වෙනුවෙන් මා දුන් පිළිතුරකි. මෙය ප්‍රශ්නයකට පිළිතුරක් මිසContinue Reading

Gotabaya Rajapaksa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි. පහත දැක්වෙන්නේ ඔහුගේ මූලික ජීව දත්ත හා මෙතෙක් ඉතිහාසයයි. නම: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ උපන් දිනය: 1949 ජුනි 20 (2019ට වයස අවුරුදු 70යි)උපන් ස්ථානය: පාලටුව, මාතරපියා: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ. රාජපක්ෂමව: දන්දිනා රාජපක්ෂසහෝදර සහෝදරියෝ (වැඩිමහල් සිට අනුපිළිවෙලින්): චමල්Continue Reading

Gotabhaya Rajapaksa family

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක බවට පත්කිරීමේ මාධ්‍ය මෙහෙයුම උච්චස්ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ සමීපස්ථ පවුලේ කැමැත්ත කුමක් වුවත්, ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම 100%ක් ස්ථිර බව වාර්තා වේ. මේ වන විට සෑම අංශයකින් ම මහින්ද රාජපක්ෂ පීඩනයට පත් කරContinue Reading

Election Violence in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (Read in English here>>) ඡායාරූපයේ සිටින කාන්තාව කවුරු ද ඇයට මේ සිදු වී තිබෙන්නේ කුමක් ද යන්න ගැන දැනගන්නට ලිපිය අවසන් වනතුරු කියවන්න. මේ ඉතිහාසය දැනගැනීම වටී. ලංකාව මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ යුග කීපයක් පසුකරලා දියුණුව කරා පැමිණ තිබෙනවා. 1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ පසුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ මෑත ඉතිහාසය දෙස බලන විට තරුණ සංහාර සිදු වූ යම් රටාවක් හඳුනාගත හැකි ය. 1971, 1989 සහ 2009 වසරවලදී රටේ දැවැන්ත තරුණ සංහාර සිදු විය. 1971 හා 1989 සංහාර පිළිබඳ නිල සංඛ්‍යාලේඛන නැත. තිබෙන තක්සේරු පක්ෂපාතිත්වය අනුව කළ ඒවා ය. එහෙත්, සංහාරයන්හිදී මරා දමන ලද තරුණContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුලි 21 ලංකා පුවත්පතේ පළ විය) අල් කුර්ආනයේ ඇතැම් පාඨ මගින් මුස්ලිම් නොවන සෙසු ආගමිකයන්ට එරෙහිව යුද්ධය, ප්‍ර‍චණ්ඩත්වය, ඝාතනය හා හිංසනය දිරිගන්වන බව උපුටාගැනීම් සහිතව සිංහල බලවේග විසින් පසුගියදා පෙන්වා දෙන ලදී. සාමය, සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින අය පවා එයින් කම්පනයට පත් වූ බවක් පෙනිණි. පහතContinue Reading

Liza Harvey with Nalika Kalpage

නාලිකා කල්පගේ විසිනි මා උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ දැනට ජීවත් වන ශ්‍රී ලංකාවේ පදවිය ගොවි ජනපදයේ උපන් කාන්තාවක්. දේශපාලන විද්‍යාව ඉගැන්වූ ගුරුවරියක ද නිසා මෙහි ජීවත් වන සමයේ මට අවස්ථාව ලැබෙන ආකාරයට මා මේ රටේ සමාජ, දේශපාලන කටයුතු නිරීක්ෂණය කරනවා. ඕස්ට්‍රේලියාවේ දේශපාලනය සර්ව සම්පුර්ණ යයි මම මෙයින් නොකියමි. නමුත් ඕස්ට්‍රේලියානුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ දොස්තර ශාෆිට එල්ල වූ මූලික චෝදනාව වන්නේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධ වෙමින්, හෙළි කළ නොහැකි ආකාරයට වත්කම් උපයාගෙන ඇති බවයි. වඳ සැත්කම් කතාව නිර්මානය වන්නේ ත්‍රස්තවාදී සංවිධානවල අරමුණු අනුව යමින් සංහල ජාතිය විනාශ කරදැමීම සඳහා කරන ලද ක්‍රියාවක් ලෙසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙම චෝදනා තුනContinue Reading