මැතිවරණ ප්‍රචණ්ඩත්වය ගැන දුක්බර කතාවක්
අජිත් පැරකුම් ජයසිංහ (Read in English here>>) ඡායාරූපයේ සිටින කාන්තාව කවුරු ද ඇයට මේ සිදු වී තිබෙන්නේ කුමක් ද යන්න ගැන දැනගන්නට ලිපිය අවසන් වනතුරු කියවන්න. මේ ඉතිහාසය දැනගැනීම වටී. ලංකාව මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ යුග කීපයක් පසුකරලා දියුණුව කරා පැමිණ තිබෙනවා. 1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ පසුContinue Reading




















