Cartoon by Ajith Perakum Jayasinghe

සජිත් ප්‍රේමදාස පක්ෂය කඩන බවට තර්ජනය කරමින් රණ්ඩු අල්ලා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගෙන නන්නත්තාර වෙන්න පැරදුණේ ය. ඔහු ඉස්සරහට දමාගෙන පස්සෙන් ආ තක්කඩි රෑන තමන්ගේ ආසනවලින් දසදහස් ගණන් ඡන්දවලින් සජිත් පැරැද්දුවේ තමනුත් හත්පොළේ අසූචි තවරාගෙන ය. එහෙත්, තවමත් ඔවුන් සන්තර්පණය වී නැත. දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වය ද අත්පත් කරගෙන ය.Continue Reading

Racism - cartoon by Ajith Perakum Jayasinghe

මද්‍රසා පාසල් නියාමනය කිරීමට අවශ්‍ය බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු ඇමති ද වන අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ සිංහල බහුතර ඡන්දයෙන් මුත් සිංහල ජනතාවට සුවිශේෂ සේවයක් සැලසීමට වඩා මුස්ලිම් ජනතාව කෙරෙහි අවධානය යොමු කර තිබීම කැපීපෙනෙයි. සිංහල බෞද්ධයන් වෙනුවෙන් කරන ලද කැපීපෙනෙන සේවයක් තිබේ නම්,Continue Reading

M-11 train engine

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් අතර ඉදිරිපෙළ විනයධරයන් පිරිසක් විය යුතු යයි අපේක්ෂිත විනිසුරුවරුන් අතරින් පිරිසක් වෘත්තිකභාවය පැත්තෙන් කොයි තරම් පහත් අන්දමින් කටයුතු කර තිබේදැයි රන්ජන්ගේ දුරකථ ඇමතුම් හඬ ගොනුවලින් හෙළිදරව් වෙමින් තිබේ. රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන්ට වඩා බෙහෙවින් දූෂිත බව ද, ඔවුන් රටේ බොහෝ ගැටලුවලට දේශපාලකයන්ට වඩා වගකිව යුතු බව දContinue Reading

Wijedasa Rajapaksa with Gotabaya Rajapaksa

එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කළ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා දැන් 19 ආපසු හරවනු පිණිස 21, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබේ. 21වන ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කරන්නේ 15වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, 99 පරිච්ඡේදයේ 6 (අ)Continue Reading

Sri Lanka flag

අජිත් පැරකුම් ජයසිංහ, 2020 ජනවාරි 5 ලංකා පුවත්පතේ පළ වේ ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට ගෝඨාභය රාජපක්ෂ රජය තීරණය කර තිබේ. මීට පෙර ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවා තිබිණි. එම තීරණය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට 2015දී බලයට පත් වූ රජය තීරණය කළේContinue Reading

අලුත් ආණ්ඩුව බිහි වීමත් සමග තාප්පවල චිත්‍ර ඇඳීමට ඇති වුණ උනන්දුව දැන් දැන් වඩා සාධනීය දිශා වෙත යොමුවෙමින් තිබෙනු දැකිය හැකි ය. විවිධ කණ්ඩායම් නගර පිරිසිදු කිරීම, වෙරළ පිරිසිදු කිරීම, රුක් රෝපණය වැනි කටයුතුවල යෙදී සිටිනු දැකිය හැකි ය. පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ මහතා පසුපසින් පෙළගැසී සිටි බලවේගය අධ්‍යාපනය, විනයContinue Reading

President Gotabaya at RMV

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හදිසි නිරීක්ෂණයකට ලක්කිරීම අගය කළ යුතු ය. මෙම ආයතනය ශ්‍රී ලංකාවේ දූෂිතම රාජ්‍ය ආයතන අතරින් එකක් බවට සැකයක් නැත. ලංකාවේ ඉහළ සිට පහළ දක්වා ගතානුගතික රාජ්‍ය සේවකයන් වැඩිදෙනෙකු සිතාගෙන ඉන්නේ රජයේ ආයතන තිබෙන්නේ තමන්ට වැටුප් හා වරප්‍රසාද ගැනීමට ය කියා ය. ඔවුන් වැඩකරන්නේ එමContinue Reading

Jamal Kashoggi and Prince Salman

අජිත් පැරකුම් ජයසිංහ සවුදියේ රාජ්‍ය අභිචෝදක කාර්යාලය විසින් ඊයේ ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාග පිළිබඳ කරන ලද නිවේදනය අනුව, ඝාතනයට ඍජුව සම්බන්ධ වීම පිළිබඳ පස්දෙනෙකුට මරණ දඬුවම පනවා තිබෙනවා. තව තිදෙනෙකුට අපරාධය වසන් කිරීම හා නීති උල්ලංඝනය සම්බන්ධයෙන් වසර 24ක සිර දඬුවම් පනවා තිබෙනවා. සැකකරුවන් 31දෙනෙකුගෙන් 21දෙනෙකු අත්අඩංගුවට ගෙන,Continue Reading

Ranil with Hema

අජිත් පැරකුම් ජයසිංහ අද පවත්වපු කතාවකදි සජිත් ප්‍රේමදාස කෙළෙහි ගුණ ගැන කතා කරනවා. චම්පික එයාගෙ කැම්පේන් එකට බැහැලම වැඩ කළ නිසා සජිත් ප්‍රේමදාස කෙළෙහි ගුණ අමතක කරන්නෙ නැහැ ය කියනවා. ඒ එක්ක මට කතාවක් මතක් වුණා. සජිත් ප්‍රේමදාස අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගෙදර ඇවිත්, නිදන් හාරන අරවා මේවා චෝදනාවන්ට ලක්වෙමින් ඉඳිද්දිContinue Reading

Swiss embassy official arrested

තමන් පැහැරගැනීමට ලක්වුණේ යයි ප්‍රකාශ කළ, ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් සිදුකර තිබෙන්නේ ව්‍යාජ ප්‍රකාශයක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණයටත් පෙර තීන්දුව දෙන ලදී. එපමණක් නොව, මානසික තත්වය පිළිබඳ කරන ලද ඉල්ලීම් නොතකා එම කාන්තාවගෙන් ප්‍රශ්නContinue Reading