වාතමුක්ත* එජාපය ඵලදායී අනාගත ආයෝජනයකට සූදානම් ද?
එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී බොහෝ කලකි. ජාතික සමගි බලවේගය දොරට වැඩුම යනු එජාප පාර්ශ්ව දෙකේ බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් පමණි. සජිත් ප්‍රේමදාස පාර්ශ්වය තවදුරටත් එජාපයේ එල්ලී සිටින්නේ ආත්ම ශක්තියේ ගැටලුවක් නිසා විය යුතු ය. නොඑසේ නම්, ඔවුන්ට මේ වන විට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර බහුතර බලය හිමි ය. පක්ෂContinue Reading




















