ලාල්ගේ ජොල් කතා සහ යථාර්ථයේ අවදානම
සතුරාට වැරදි කරන්නට ඉඩ දෙන්න කියලා ලාල් කාන්ත කිව්වා. ඔහුගේ මෙවැනි නොගැඹුරු අදහස් උත්කර්ෂයට නගන එක ලංකාවෙ වමේත්, දකුණේත් වාමාංශිකයන්ගෙ පොදු ලක්ෂණයක්. අපි එතන නැහැ.Continue Reading
සතුරාට වැරදි කරන්නට ඉඩ දෙන්න කියලා ලාල් කාන්ත කිව්වා. ඔහුගේ මෙවැනි නොගැඹුරු අදහස් උත්කර්ෂයට නගන එක ලංකාවෙ වමේත්, දකුණේත් වාමාංශිකයන්ගෙ පොදු ලක්ෂණයක්. අපි එතන නැහැ.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහගේ කාටුනයකිContinue Reading
රමිදු ලඛික පෙරේරා යනු ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබලයෙකි. කුඩා වාමාංශික දේශපාලන කණ්ඩායමක් නියෝජනය කරන ඔහු, ඔහුගේ බිරිඳ ලක්මාලි හේමචන්ද්‍ර සහ නජිත් ඉන්දික මේ වන විට මාලිමාවට එක් වූ වෙනත් කණ්ඩායම්වලට සාපේක්ෂව අසමානුපාතික ප්‍රබලත්වයකට පත්ව සිටිති.Continue Reading
නේපාල අරගලයේ ජවනිකා අන්තර්ජාලය පුරා දක්නට ලැබෙනවා. ඒවා බොහෝ දුරට ශ්‍රී ලංකාවේ 2022 අරගලයේ ජවනිකාවලට සමානයි. බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් ශ්‍රී ලංකාව ලංකාවේ අරගලයෙන් බොහෝ පාඩම් ඉගෙන තිබෙන බව පෙනෙනවා.Continue Reading
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් පිහිටුවා ඇති මාලිමා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෙස බලන විට එක් දෙයක් පැහැදිලියි. ඔවුන් කරගෙන යන දේවල්වලට විරුද්ධ වීමට තරම් අපට නම් හේතු අඩුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි කාලයේ, ඉතා දුෂ්කරතා මැද ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණ බොහොමයක් අනුර දිසානායකගේ නායකත්වයෙන් යුත් මේ ආණ්ඩුව විසින් ඉතා පහසුවෙන් ඉදිරියට ගෙන යන බව පෙනෙනවා.Continue Reading
දැන් ඉතින් වෙන කුමක් කරන්නද? කරන්නට තිබෙන්නේ බලය රැකගැනීම සඳහා අවශ්‍ය දේ කිරීමය. පසුගිය සියවසක් තිස්සේ වම විසින් ගොඩනගන ලද වෛරය ඉදිරියට ගැනීමට අවස්ථාව මෙයයි. වෛරයට සූදානම් වෙන්න. වෛරයෙන් පසු කුමක්ද යන්න පසුව කතා කරමු.Continue Reading
විදේශයකදී අත්අඩංගුවට ගන්නා ලද අපරාධකරුවන් පිරිසක් ලංකාවට ගෙන එන අවස්ථාවේදී මහජන ආරක්ෂක ඇමතිවරයා හා පොලිස්පතිවරයා ඇතුළු පිරිස් විසින් ගුවන් තොටුපළේදී කරන ලද රංගනය මාධ්‍යවලින් පෙන්වීම නොකළ යුතුව තිබුණු දෙයකි.Continue Reading
නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා මාධ්‍යවලට පැවසීය.Continue Reading
රනිල් – කාංචන ලංවිම ප්‍රතිව්‍යූහගත කරන්න ගියේ දැනගෙන..❗
ඒක ලංකාව සම්බන්ධයෙන් මහා සැලැස්මේම කොටසක්.
දැන් මේ මෝඩයින් තැනින් තැන අවිධිමත්ව එම සැලැස්මේ කොටස් කරන්න යාමෙන් තිබුනු පුකත් නැතිවෙලා ලංවිම විතරක් නොවෙයි අනිවාර්යයෙන්ම ලංකාවත් කොටස් වලට කැඩිලා එක එකාගේ නූල් සූත්තරවලට නැටවෙන රූකඩ ආණ්ඩුවක් හා අපේක්ෂාභංග වූ ජනතාවක් ඉතුරුවේවි…
කුවේණිගේ ශාපය සම්පූර්ණ වෙන්නයි යන්නේ❗Continue Reading
ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා වඩාත් බිඳෙනසුලු අවධියකට පිවිසෙමින් තිබේ. ඒ අතර, වොෂින්ටනයේ පීඩනය මුල් කරගත් ප්‍රවේශය හේතුවෙන්, 21 වන සියවසේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම උපායමාර්ගික වත්කමක් විය හැකි හවුල්කරුවෙකු දුරස් කරගැනීමේ අවදානමක් නිර්මාණය වී ඇත. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us