නාමල් පිපෙනවා ලංකා දෙරණ පුරා
මාතෘකාවට යොදා ඇති කවි පදය වැනි කවි පද ලියන කවියන් ඉදිරි අවුරුදු කීපය තුළදී මතු වන්නේ වෙන කොහෙන්වත් නොව, ජවිපෙ ආණ්ඩුවේම ඔඩොක්කුවෙනි. බලා ඉන්න. ඊළඟ කෑල්ල වඩා රසවත්ය.Continue Reading
මාතෘකාවට යොදා ඇති කවි පදය වැනි කවි පද ලියන කවියන් ඉදිරි අවුරුදු කීපය තුළදී මතු වන්නේ වෙන කොහෙන්වත් නොව, ජවිපෙ ආණ්ඩුවේම ඔඩොක්කුවෙනි. බලා ඉන්න. ඊළඟ කෑල්ල වඩා රසවත්ය.Continue Reading
අග්ගඤ්ඤ සූත්‍රයට සූත්‍රයට අනුව, සමාජයේ ආරම්භක අවධියේදී මිනිසුන් සතුව පොදු දේපළ පැවතිණි. එහෙත් කල් යත්ම, පුද්ගලික දේපළ රැස් කිරීම (විශේෂයෙන් වී) සහ සොරකම් කිරීම (අදින්නාදානය) ආරම්භ වීමත් සමඟ සමාජය තුළ අර්බුදයක් නිර්මාණය විය. එම අර්බුදය විසඳා ගැනීම සඳහා සියලු ජනයා එක්රැස් වී ගත් තීරණය “මහා සම්මතය” ලෙස හැඳින්වේ.Continue Reading
අයවැය කතාවේ හරය ඔන්න ඔහොමයි. අනෙක් සුරංගනා කතා හැබෑ වුණොත් හොඳයි. පහුගිය පෙබරවාරියේ කියපු සුරංගනා කතා කීයක් හැබෑ වෙලාද කියලා, පහත තියෙන ලැයිස්තුව පරීක්ෂා කරලා බලලා, මේ සුරංගනා කතා ගැන තීරණයකට එන්න.Continue Reading
නොවැම්බර් 21 පොදු විපක්ෂයක ඒකාබද්ධ විරෝධතාවක් කැඳවලා තිබෙනවා. පෙනෙන විදියට එයට උර දෙන ප්‍රධාන පක්ෂ වෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් පක්ෂ කීපයක් එයට සහභාගී වන බව ප්‍රකාශ කර තිබෙනවා. Continue Reading
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට යොදාගත් යතුරු පැදිය වේගයෙන් යා හැකි අන්දමට සැකසූ බව කියන කාර්මිකයකු ද මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ හොඳම නිදසුනකි.Continue Reading
මේවා මහ ලොකු ප්‍රශ්න බවට පත් කරගත යුතු නැත. ප්‍රධාන විරුද්ධ පක්ෂවල කිසිවෙකු ඇයට එරෙහිව පැමිණිලි කරන්නට ඉදිරිපත් වී නැත. එයින්ම ප්‍රකාශයට පත්වන්නේ ඔවුන්ගේ හැදිච්චකමයි. පැමිණිලි කළ පාර්ශ්වය පවා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර නැත. ජාතික ජන බලවේගය ද එයින් යමක් ඉගෙනගන්නවා නම් ඔවුන්ට ද හැදෙන්නට පුළුවන. Continue Reading
කෙසේ වෙතත්, ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ අපේක්ෂිත ප්‍රමාණයට සංචිත වර්ධනය වී නොමැති බවයි. අපනයන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වැඩි වී තිබීම ද මේ තත්ත්වය තවදුරටත් තහවුරු කරයි. උදාහරණයක් ලෙස, 2025 වසරේ මුල් භාගයේදී පමණක් අපනයන සහ සේවා ආදායම ඩොලර් බිලියන 8.3ක් පමණ වූ බව ගණන් බලා ඇත. එසේ නම්, මෙලෙස විදේශ විනිමය රට තුළට ගලා එද්දීත්, සංචිත වර්ධනයට බාධා කරන්නේ කුමක්ද?Continue Reading
නිර්ප්‍රභූන්ගේ කර්තෘත්වය (Agency) නැවතත් අහිමි වී යයි. එනම්, දේශපාලන වෙනසක් සිදුවුවද, ‘බේරාගැනීමේ’ ක්‍රියාවලිය තුළදී පවා නිර්ප්‍රභූන්ට කතා කිරීමේ හැකියාව අහිමි වී හමාරය. නිර්ප්‍රභූන්ගේ සැබෑ හඬට ඉඩ දෙනවා වෙනුවට, නවීන දේශපාලන ‘විසඳුම්’ මගින් එය ස්ථිර ලෙසම ප්‍රතිස්ථාපනය කරයි.Continue Reading
“Amending the 2024 No. 09 Online Safety Act by removing restrictions on freedom of expression” is promised in chapter 1.8 of the NPP Manifesto. Not involving money, the manifesto promise may be taken seriously. It took them 11 months, but the government did solicit comments and suggestions last month.Continue Reading
“ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත සංශෝධනය කිරීම” ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 1.8 පරිච්ඡේදයේ පොරොන්දු අතර තිබේ (පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, 60 පිටුව). මුදල් සම්බන්ධ නොමැති කාරණයක් වන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දුව බැරෑරුම් ලෙස සැලකිය හැකිය. මාස 11කට පසු කෙසේ හෝ රජය පසුගිය මාසයේ මේ පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ඉල්ලා සිටියේය.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us