කණ්ණාඩිය ඉදිරියේ ජවිපෙ ආණ්ඩුව: ආර්ථික අර්බුදයේ වගකීම සහ විපක්ෂයේ හැසිරීම ගැන මැසිවිලි නැගීමේ අයිතිය
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් මහජන බලමුළුගැන්වීමක් සිදු කරමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ආණ්ඩුව මේ පිළිබඳව දැඩි අසහනයකින් පසුවන බව ඔවුන්ගේ හැසිරීම්වලින් මැනවින් පැහැදිලි වේ. එහෙත්, ජවිපෙ හා සෙසු ජනයා ලෙස මෙතරම් ධ්‍රැවීකරණය කළ සමාජයක විපක්ෂයෙන් වෙනස් චර්යාවක් බලාපොරොත්තු වීමට ජවිපෙට අයිතියක් තිබේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට නම්, ජවිපෙ බලවේගය ඉදිරියෙන් ඔවුන්ගේ අතීත චර්යාව පෙන්වන කණ්ණාඩියක් තැබිය යුතුය. එයින් පෙනෙන්නේ ඔවුන්ගේම කැත අතීතයයි.Continue Reading




















