Amuka Dumuka

මුළු ලංකාවම මේ තත්වයට වගකිව යුතුයි. නායකයන් වැඩිපුර වගකිව යුතුයි. හැබැයි, ඒ නායකයන් පත් කරගත්තෙ, ඡන්ද පෙන්නලා උන් ලවා තමන්ට ඕනැ වැඩ කරවා ගත්තෙ, පොඩ්ඩ එහා මෙහා වෙනකොට ගෙදර යැව්වෙ, කොවිඩි වෙලාවෙ ආණ්ඩුව රට වහන්නෙ නැතිනම් අපි වහනවා කියලා තර්ජන කරපු ඔය ඊනියා ජනතාවම තමයි.Continue Reading

public service vehicles

මා මාලිමාවට කැමති එක හේතුවක් මේ ගැටලුව විසඳන්නට පැහැදිලි යෝජනාවක් ඔවුන් ඉදිරිපත් කර තිබෙන එකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොදු වාහන සංචිතයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම සඳහන් වෙනවා. Continue Reading

Ranil with Youth

දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ පැවති නීතීඥ හමුවකදී පසුගියදා ප්‍රකාශ කළේය. එය රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිශානතිය ප්‍රකාශ කරන වැදගත් ප්‍රකාශයකි. Continue Reading

Galagodaaththe Gnanasara Thero

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ.Continue Reading

StAR

ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි.
මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි.Continue Reading

Election Violence in Sri Lanka

2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකානේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය.Continue Reading

Sajith and Anura cartoon

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණ වේ. එය ලෝකයේ පමණක් නොව දකුණු ආසියාවේ පවා අඩු අගයකි. මන්ත්‍රීනියන් සංඛ්‍යාව 12කි.Continue Reading

Deshabandu assaulted

සිවිල් සමාජ නියෝජිතයන් අතරින් වෛද්‍ය අනුලා විජේසුන්දර මෙම පත්වීමට සහය පළ කළ අතර වෛද්‍ය දිනේෂා සමරරත්න සහ වෛද්‍ය ප්‍රතාප් රාමනුජන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම විශේෂත්වයකි.Continue Reading

Let me vote

රාජ්‍යය පැත්තෙන් මේ මොහොතේ ජවිපෙට ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත්වීමට අවස්ථාව ලබාදීම අවාසිදායක නැත. ජවිපෙට ද ඒය ‌වාසිදායක සම්මුතියකි. ජවිපෙ සන්ධාන කෙරෙහි විශ්වාසය නොතබන සංදර්භයක් තුළ ‌පාකිස්තානයේ මෙන් ප්‍රධාන සම්ප්‍රදායික පක්ෂවලට සන්ධානයක් ඔස්සේ බලය රැකගැනීමට අවස්ථාවක් තවමත් තිබේ. Continue Reading

Mahinda Deshapriya

නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද?

එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ.Continue Reading