තක්කඩි පක්ෂ දේශපාලනය වෙනුවට ගුණ ගරුක සමාජයක්
විපක්ෂ නායක සජිත්ට සහ තවත් අයට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරමින් ජාතික ජන බලවේගයේ නායකයන් අපහාස කළේ ආණ්ඩුවක් විදියට. Continue Reading
විපක්ෂ නායක සජිත්ට සහ තවත් අයට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරමින් ජාතික ජන බලවේගයේ නායකයන් අපහාස කළේ ආණ්ඩුවක් විදියට. Continue Reading
කතානායක අසෝක රන්වල, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, නාගරික සංවර්ධන ඇමති අනුර කරුණාතිලක, බලශක්ති ඇමති කුමාර ජයකොඩි වැනි අය ප්‍රකාශයට පත්කරන සුදුසුකම් මේ වන විට ද අභියෝගයට ලක්ව ඇත. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග උදේෂ් වීරරත්න සම්බන්ධයෙන් ද අතීත ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරක් ප්‍රසිද්ධ වී ඇත. ඔවුන් කිසිවකු තමන්ගේ වරද පිළිගෙන හෝ කරුණු පැහැදිලි කර හෝ නැත.Continue Reading
ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත. ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේContinue Reading
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ වනජීවීන්ගෙන් සිදුවන බෝග හානිවලට විද්‍යාත්මක විසඳුමක් දෙන බවකි. ලාල් කාන්ත වගා බිමට පැමිණෙන වන සතුන්ට ඕනැ මගුලක් කරගන්නැයි කීවේ විද්‍යාත්මක විසඳුමක් දෙනකල් තාවකාලිකව බව ද ඔහු පැවසීය.Continue Reading
තැඹිලි පාට කිරීමේ මෙම ඡායාරූපය සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය නැති කිරීම වෙනුවෙන් ව්‍යාපෘති මත පදනම්ව උද්දේශනය ක්‍රියාත්මක කරන ඉහළ පෙළේ රාජ්‍ය නොවන සංවිධානවල අතිවිශාල ජයග්‍රහණයකි. මෙම කාරණා වෙනුවෙන් අවුරුදු පතා අතිවිශාල ධනස්කන්ධයක් වැය කරනු ලැබේ.Continue Reading
මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%ක් විතර එකම පක්ෂයකට ඡන්දය දෙන්නන් වෙන සංදර්භයක් තුළ ඡන්දය දෙනකොට, ගණන් කරනකොට යම් යම් දූෂණ ඇතිවෙන්නට පුළුවන්. Continue Reading
මහවිරු සමරු කියන්නේ එල්ටීටීඊ සංවිධානයේ බ්‍රෑන්ඩ් එකක්. වෙන කවුරුවත් මහවිරු සමරු පවත්වන්නෙ නැහැ. මිය ගිය එල්ටීටීඊ කාඩර්වරුන් හැර වෙන කවුරුවත් මහවිරුවන් වෙන්නෙත් නැහැ. මිය ගිය ඥාතීන් සමරනවා නම් ඒක පෞද්ගලිකව හෝ කුඩා පරිමාණෙන් කෙරෙන දෙයක්. මේ මහ විරු සමරු පිටුපස ගොඩක් සල්ලි තිබුණ බව ඒවායේ පුළුල් පරිමාණයත්, මහේ පෙනෙනවා. බොහෝContinue Reading
ඔය විවිධ සේවා සමුපකාර සමිති කියන රාජ්‍ය ව්‍යවසාය සැබෑ සමුපකාර ව්‍යාපාරයක් වෙනුවෙන් පදනමක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. ඒකට ජවිපෙ මේ සිල්ලර කඩ ජාවාරමට හිරවෙන්නෙ නැතුව සමුපකාර ව්‍යාපාරය අධ්‍යයනය කරන්නට ඕනැ. ඔවුන්ට රාජ්‍ය පාලනය සඳහා ධාරිතාවන් නැහැ. මේ මට්ටමේදී හා පළාත් පාලන මට්ටමේදී ධාරිතාවන් ගොඩනගා ගන්නට හෝ ඔවුන් උත්සාහ කළ යුතුයි.Continue Reading
සටන ඇත්තේ රජයේ සේවකයන් හා ආණ්ඩුව අතර නොවේ. සටන ඇත්තේ වෘත්තීය සමිති මාෆියාව සහ ලංකාවේ සමාජ ක්‍රමය අතරයි. මෙය ගල උඩ සටනකි. එල්ටීටීඊය සමග කළ අවසන් සටන වැනි එකකි. මෙය සමස්ත මහා වැඩ වර්ජනයක් දක්වා යා යුතුය. අතරමග හැරෙනවා නම්, වෘත්තීය සමිති පරාජිතය. එක්කෝ වෘත්තීය සමිති හා ඒවා ෆෝම් කළ ජවිපෙ ජය ගෙන සමාජවාදී ක්‍රමයක් ඔස්සේ මොකක් හෝ ක්‍රමයකින් මේ වෘත්තීය සමිති මාෆියාව සතුටු කළ යුතුය. නැතිනම්, මෙය මෙතනින් අවසන් කළ යුතුය. ඡන්ද ආදිය ගැන නොසිතා ආණ්ඩුව නොබියව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය. නැතිනම්, කිසිවකුට ආණ්ඩු කරන්නට හෝ ලාංකීය සමාජ ක්‍රමය පවත්වාගෙන යන්නට බැරිය. Continue Reading
මාලදිවයිනට ලංකාවෙන් ගුරුවරුන් බඳවා ගන්නට කැමති බව එරට ජනාධිපති මොහොමඩ් මුයිසු මාලදිවයිනේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් රංග සුජීව ජයවර්ධනට පැවසූ බව එරට raajje වෙබ් අඩවිය වාර්තා කළා.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us