E.W. Adikaram and S.J.V. Chelvanayakam

There are two Sri Lankan lookalikes whose names are written in the history in golden letters. Both of them are visionaries. One is the founder of Tamil federalism and a historic Tamil politician. The other is identified as an educationist, a writer, a philosopher and a social activist popular amongContinue Reading

Iranganie Serasinghe

ජුනි මාසයේදී 94වන ජන්ම දිනය සමරන ජ්‍යේෂ්ඨ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ උපන් දින සැමරුම් සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට අතිශය වැදගත් ප්‍රකාශයක් කර තිබේ. “ඉපදෙනවා. මැරෙනවා. ඒක ලෝක ස්වභාවය. ඒ නිසා, උපන් දිනය මට එච්චර විශේෂ, වැදගත් දෙයක් නෙමෙයි.” බොහෝ සිංහලයන් සිතන්නේ උපන් දින සැමරීම ද සිංහල සංස්කෘතියේ ම කොටසක් ය කියා ය. ඒContinue Reading

Mahinda caricature by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ සිටින ගිය ගිය තැන උත්සවාකාරයෙන් පිළිගැනීමට ලක් වන සෙලබ්‍රිටි කෙනෙක්. එසේම, ඔහු ලංකාවේ නූතන දේශපාලනයේ ප්‍රබල ම පුරාවෘත්තමය චරිතයයි. පුරාවෘත්ත යන්නෙන් මා මෙහි අදහස් කරන්නේ ඉංග්‍රීසියෙන් ලෙජන්ඩ් කියන පදයයි. පුරාවෘත්තමය චරිතවල මූලික ලක්ෂණයක් වන්නේ එම පුද්ගලයන්ට වීරත්වයක් ආරෝපණය කරන කතා රැසක් තිබීමයි. ඒවායින්Continue Reading

Gunasekara Mitipola

ගුණසේකර මිටිපොළ කියන්නෙ මට පදවියේදී හමු වුණ අව්‍යාජ, ගැමි කලාකාරයෙක්. ඔහු කවියකු, ගීත නිර්මාණකරුවකු, ගායකයෙකු, ලේඛකයකු වගේ ම නාට්‍යකරුවෙකු ද වුණා. එසේම, ඔහු ප්‍රදේශයේ ගොවි නායකයෙක්. නියඟය නිසා කුඹුරු පාළු වී ගිය කාලයන්හිදී ඔහු පොළේ රෙදි වෙළඳාම ද කළා මට මතකයි. සියල්ලට ම වඩා ඔහු අව්‍යාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක්. 1960 දශකයේදීContinue Reading

Midwives

කොවිඩ්-19 නිසා දරු උපත් නතර වන්නේ නැත. වසංගත අවදානම අතරතුර පවා මාතෘ හා ළමා සත්කාර කටයුතු වෙනුවෙන් කැපවන සෞඛ්‍ය සේවකයන්ට උපහාර පිණිසයි මාලනී රත්නායක ප්‍රජා සෞඛ්‍යය සම්බන්ධ වසර 20ක අත්දැකීම් තිබෙන නිලධාරිනියක්. එහෙත්, පසුගිය සති කීපය තුළදී, කොවිඩ්-19 හේතුවෙන් ඇගේ රැකියාව ලොකු විපර්යාසයකට ලක්වුණා. අප්‍රේල් මාසයේදී අවසන්වරට ඇය විසින් පවත්වනContinue Reading

Gender-based violence cartoon

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා කාන්තාවන් රෝහල්ගත වීම ඇඳිරි නීති සමය තුළ වැඩි වී ඇති බවක් ඇඟවෙන පළකිරීම් සමාජ මාධ්‍යවල දැකිය හැකි ය. ඒවා දත්ත මත පදනම් වූ ප්‍රකාශවලට වඩා හැඟීම්බර ප්‍රකාශ බව පෙනේ. පුරුෂ විරෝධී ස්ත්‍රීවාදීන්ට ඒවා රසකෑම වැනි ය. එහෙත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්Continue Reading

Saman Rathnapriya

අජිත් පැරකුම් ජයසිංහ සිවිල් සමාජ ක්‍රියාකාරික සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම පිළිබඳ දැඩි විවේචන විවිධ පාර්ශ්වවලින් එල්ල වෙනවා. ඇතැමෙකු එය පුරවැසි ව්‍යාපාර පාවාදීමක් ලෙස සලකනවා. තවත් සමහරු සමන් රත්නප්‍රිය කෙටි කලක් තුළ ලබාගත් වාහන බලපත්‍රය වැනි වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් සුපිළිපන්භාවය පිළිබඳ ගැටලුවක් මතු කරනවා.Continue Reading

Ranjith Dissanayaka

අජිත් පැරකුම් ජයසිංහ රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වීContinue Reading