හේමා ජයවර්ධන
කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේමරත්න ජයවර්ධන හෙවත් හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.Continue Reading
කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේමරත්න ජයවර්ධන හෙවත් හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.Continue Reading
මහින්ද යාපා ඉතිහාසගත වන්නේ ලංකා ඉතිහාසයේ තීරණාත්මක මොහොතක බලලෝභයෙන් තොරව ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම නිසායි. ඔහුගේ පූර්ණ සහායෙන් තමයි රනිල් ජනාධිපති ධූරයට පත්වන්නේ. එතැන සිට තමයි ලංකාව අලුත් මාවතකට හැරෙන්නේ.Continue Reading
තේජා තම සිහිනය හඹා යන හැටි බලන්න. අප ඇයට සුබ පතනවා. ලංකාවේ නම් කිසිවෙකුට මෙවැනි මාවතක් විවෘත වන්නේ නැහැ. ඒ සඳහා දොස්තර ආගමිකයන් ඉඩ දෙන්නේ නැහැ. Continue Reading
ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. ඔහු අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ 2004-2005 සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ කළ අනුර කුමාරගේ හිතවතෙකි.Continue Reading
ඉතින් උඹලට මට කියන්න තියෙන්නෙ, උඹලා මං ගැන අඛණ්ඩව පුදුම වෙවී ඉන්න එක ගැන මට සතුටුයි. හැබැයි, මං උඹලගෙන් කවදාවත් සත පහක්වත් අරගෙන නැති නිසාත්, මං හැමදාමත් දේශපාලනය කළේ මගේ අතේ වියදමෙන්, ශ්‍රමයෙන්, බුද්ධියෙන් හා ජීවිතෙන් නිසාත්, උඹලාට මං ණය නැහැ. අතීතයේ උදව් කළාට ස්තුතියි. ඒක ඉතින් උඹලා උඹලාටම කරගත් දේ මිසක් මට කරපු දෙයක් නෙමෙයි. මට උඹලාගේ ඡන්දයක්වත් එපා. උඹලා මොනවා හිතුවත් මට කමක් නැහැ. ඒ කාලෙ වගේම තමයි. මම මේ වැඩේ කළ යුතුයි කියලා තීරණය කරලා තියෙනවා. ඔව්, අපි කරනවා. බැරි වුණොත් උඹලා දිනුම්. එච්චරයි. අපි සාර්ථක වුණොත්, සමහරවිට ආයෙමත් දෘෂ්ටිවාදී දේශපාලනය කරන්න මාත් එයි. එතකල් මං කරන්නෙ තත්කාර්යවාදී හෙවත් ප්‍රැග්මැටික් පොලිටික්ස්.Continue Reading
විජේන්ද්‍ර පැනසර ධීවර නායකයෙකි. ඔහු අප සමග කාලයක් හිරු කණ්ඩායමේ ඉදිරියෙන්ම කටයුතු කළ ක්‍රියාකාරිකයෙකි. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් අභීතව කටයුතු කළ කෙනෙකි. හිරු කණ්ඩායමෙන් ඉවත් වී අප නිර්මාණය කළ ලංකා ලෙෆ්ට් කණ්ඩායමේ ද ඔහු ක්‍රියාකාරීව දේශපාලනය කළේය. ඔහු මොන පක්ෂයෙන් හෝ කොළඹ නගර සභාවට පත්වීම හොඳ දෙයකි.Continue Reading
ඡන්දය යනු මානවයාගේ මූලික මිනිස් අයිතිවාසි කමකි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය තුළ ඔවුන්ට නියෝජනය ලබාගැනීමට ද, ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස උද්දේශනය කිරීමට ද ඡන්ද අයිතිය භාවිතා කළ හැකිය. එහෙත් එය ද ඇතැමුන්ට කඩවී ඇත්තේය. Continue Reading
1987දී ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී මාරාන්තික තුවාල ලබන ඇතුලත්මුදලි මහතා අසීරුවෙන් ජීවිතය ගලවාගන්නවා.Continue Reading
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මාධ්‍යවලට ප්‍රකාශ කළේය. Continue Reading
ප්‍රශ්නය: මං රනිල්ට කඩේ යනවද? නැහැ. මං රනිල්ට සයාය දෙන්නෙ ඔහු මගේ අරමුණට අනුකූලව කටයුතු කරන නිසායි. එහෙම නැති වුණ මොහොතේ මං මගේ සහාය ඉවත්කරගන්නවා.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us