ඊළඟට ලාල්ගේ සමාව ගැනීමද?
ලාල්කාන්ත දැන් නිකං ලාල්කාන්ත නොවේ. විධායකය නියෝජනය කරන ඇමතිවරයෙකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මෙසේ දැක්වේ:Continue Reading
ලාල්කාන්ත දැන් නිකං ලාල්කාන්ත නොවේ. විධායකය නියෝජනය කරන ඇමතිවරයෙකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මෙසේ දැක්වේ:Continue Reading
යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් (EU) ක්‍රියාකාරී කණ්ඩායමේ 8 වැනි රැස්වීමේදී, 2025 මැයි මාසයේදී, ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධ තම කැපවීම තහවුරු කළේය. එමෙන්ම ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූල නව ත්‍රස්ත විරෝධී නීති මඟින් එය ප්‍රතිස්ථාපනය කිරීමේ කාලරාමුව පිළිබඳව ද එම ක්‍රියාකාරී කණ්ඩායම දැනුවත් කළේය.Continue Reading
ලිංගික නැමියාවන් සම්බන්ධ පූර්ව විනිශ්චයන් මත පදනම්ව අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියට එරෙහිවඒරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කළ යුතුය කියන කාරණයට මාත් එකඟයි. වෛරි ප්‍රහාරවලට එරෙහිව සාමාන්‍ය මිනිසුන්ගේ අත්සන් ලේඛනයක් ගත්තා නම් මාත් එයට අත්සන් කරනවා. විද්වතකු නොවන නිසා අපි ඉතින් කොහොමත් මේවායින් පිටස්තරයි. ඒ වගේම මෙහි අත්සන් කර ඇති අයට මෙන් අපට මිතුරියක නිසා හරිනි ආරක්ෂා කළ යුතුය කියන වගකීමක් නැහැ.Continue Reading
2026 වසර කරා ළගාවන විට, දකුණු ආසියානු කලාපයේ දැනට පවතින සහයෝගිතා ආකෘතීන් තවදුරටත් කාලීන අවශ්‍යතාවන්ට නොගැලපෙන බව වඩාත් පැහැදිලි වෙමින් පවතී. ‘සාක්’ සහ ‘බිම්ස්ටෙක්’ වැනි සංවිධාන බිහි වූ පසුබිම එකලට වඩා වෙනස් වී ඇත.Continue Reading
1970 දශකයේ දී අයි.එන්.එස්. වික‍්‍රාන්ත් ඉන්දීය නෞකාව විශේෂ සංචාරයක් ස`දහා කොළඹ වරායට පැමිණියේය. දෙවැනි ලෝක යුද්ධ කාලයේ බි‍්‍රතාන්‍යයෙන් ලබාගත් පැරණි එච්. එම්. එස්. හර්කියුලිස් නෞකාව එනමින් නම් කර තිබුණි. Continue Reading
මාධ්‍ය අවභාවිතය අලුත් දෙයක් නොවේ. මාධ්‍ය සමග තරහ වීම පමණක් නොව මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම හා මාධ්‍යකරුවන් ඝාතනය ද මේ රටේ අලුත් දේ නොවේ.Continue Reading
ලංකාවෙත් ජෙන්සී පරපුරක වරුණාව පසුගිය දවස්වල අහන්නට ලැබුණා. ජෙන්සී කට්ටිය හරි සැරයි, එන්න එපා අපිත් එක්ක නටන්න වගේ කතා තමයි කියවුණේ. Continue Reading
කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහලේ 2023 වසරේ ක්‍රිඩා නායිකාව ලෙස කටයුතු කල චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් තමාට සිදු වු අසාදාරනයක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වේ.Continue Reading
මට විරුවකු වීමට කිසිදු උවමනාවක් නැත. 1989දී ඉල්මහ විරුවකු බවට පත් නොකර සාමාන්‍ය මිනිසකු ලෙස මා ඉතිරි කළ සින්ක්‍රොනිසිටියට මම ස්තුතිවන්ත වෙමි. මගේ පියා වැනි අය ඉල් මහේදී සිහිපත් කළ යුතු, එවකදී අපරිමිත පීඩනයක් දරාගෙන කැරැලිකාර පුතුන් වෙනුවෙන් සටන් කළ අයයි. Continue Reading
අග්ගඤ්ඤ සූත්‍රයට සූත්‍රයට අනුව, සමාජයේ ආරම්භක අවධියේදී මිනිසුන් සතුව පොදු දේපළ පැවතිණි. එහෙත් කල් යත්ම, පුද්ගලික දේපළ රැස් කිරීම (විශේෂයෙන් වී) සහ සොරකම් කිරීම (අදින්නාදානය) ආරම්භ වීමත් සමඟ සමාජය තුළ අර්බුදයක් නිර්මාණය විය. එම අර්බුදය විසඳා ගැනීම සඳහා සියලු ජනයා එක්රැස් වී ගත් තීරණය “මහා සම්මතය” ලෙස හැඳින්වේ.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us