දන්න වංහුං අප කන්නසාමි (න ගච්ඡති)
ඊශා කප්පරගේ / අජිත් පැරකුම් ජයසිංහ (2019-01-13 අනිද්දා පුවත්පතේ පළ විය) න ගච්ඡති යනු පද්මිනී සෙනෙවිරත්න විසින් ලියන ලද නවකතාවකි. පාලියෙන් න ගච්ඡති යනු නික්මීමක් නැත යන්නයි. මෙම නවකතාවට පාදක කර ගන්නේ මෙරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හෙවත් රජ වීමට පෙර කන්නසාමි කුමාරයාගේ කතාවයි. නීතිඥ ජෝන් ද සිල්වාගේContinue Reading














