නිලාවැලි තල් අරඹෙන් යළි මතු වන සිලනි තුමාරාගේ මියුරු හඬ
අජිත් පැරකුම් ජයසිංහ සිලනි තුමාරා පීරිස් කියන්නෙ ලංකාවේ සිටින දක්ෂ ගායිකාවක්. ඒ වුණාට හැම දක්ෂතාවකට ම ඉදිරියට එන්නට සමහර විට අවස්ථාව ලැබෙන්නෙ නැහැ. සිලනිගෙත් හඬ දැන් අවුරුදු ගානක ඉඳන් ඈත ත්‍රිකුණාමලේ නිලාවැලි සංචාරක පාරාදීසයේ තල් අරඹක සිලා කබානාහි සැඟවිලා ගිහින්. එය පිටතට එන්නට ඕනැ. සිලනි අපට මුලින් ම හමු වන්නෙContinue Reading



















