Sriya Ratnakara

අජිත් පැරකුම් ජයසිංහ අපි පුංචි කාලෙ මුලින් ම කියවපු වැඩිහිටි ප්‍රකාශනය තමයි ශ්‍රී සඟරාව. ඒක කියවනකොට මා හිටියෙ තුනේ, හතරෙ පන්තිවල. අපේ ගෙදර තිබුණ ඇඳි පුටුවක වාඩිවෙලා මායි අක්කයි හරි, මායි සුරලාල් අයියයි හරි ඒකෙ තිබුණ චිත්‍රකතාව හරි, අහන්න ආසයි අපටත් කියන්න හරි කියෙව්වා. ඇතුළෙ තිබුණ කාටුන්වලටත් අපි හරි කැමතියි.Continue Reading

Anura Kumara Dissanayake

දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජනතා බලවේගය විසින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තෝරාගෙන 2019 අගෝස්තු 18දා කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රකාශයට පත් කළේ ය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් 21දා ගලේවෙල, දේවහූවදී උපත ලැබ, පසුව මව්පියන් සමග කැකිරාව ආඬියාගල පදිංචිව සිටි බව වාර්තා වේ. ඔහුගේContinue Reading

UN Resident Coordinator Hana Singer with Negambo OIC

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු නැවතත් අවතැන් වූ ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදෙස් රටවල සරණාගතයන්ට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වූඩ්ලර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ඇගයීමකට ලක් වී තිබේ. මෙම සරණාගතයන් කවුරුද? මෙම ලිපියෙන් දැනගන්න: ලංකාවේ ඉන්න පකිස්තාන් සරණාගතයන් කවුරු ද? >> Ads by Praja.lk “පකිස්තානය, ඇෆ්ගනිස්තානයContinue Reading

Gotabaya Rajapaksa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි. පහත දැක්වෙන්නේ ඔහුගේ මූලික ජීව දත්ත හා මෙතෙක් ඉතිහාසයයි. නම: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ උපන් දිනය: 1949 ජුනි 20 (2019ට වයස අවුරුදු 70යි)උපන් ස්ථානය: පාලටුව, මාතරපියා: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ. රාජපක්ෂමව: දන්දිනා රාජපක්ෂසහෝදර සහෝදරියෝ (වැඩිමහල් සිට අනුපිළිවෙලින්): චමල්Continue Reading

Gotabhaya Rajapaksa family

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක බවට පත්කිරීමේ මාධ්‍ය මෙහෙයුම උච්චස්ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ සමීපස්ථ පවුලේ කැමැත්ත කුමක් වුවත්, ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම 100%ක් ස්ථිර බව වාර්තා වේ. මේ වන විට සෑම අංශයකින් ම මහින්ද රාජපක්ෂ පීඩනයට පත් කරContinue Reading

Election Violence in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (Read in English here>>) ඡායාරූපයේ සිටින කාන්තාව කවුරු ද ඇයට මේ සිදු වී තිබෙන්නේ කුමක් ද යන්න ගැන දැනගන්නට ලිපිය අවසන් වනතුරු කියවන්න. මේ ඉතිහාසය දැනගැනීම වටී. ලංකාව මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ යුග කීපයක් පසුකරලා දියුණුව කරා පැමිණ තිබෙනවා. 1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ පසුContinue Reading

Silani Tumhara

අජිත් පැරකුම් ජයසිංහ සිලනි තුමාරා පීරිස් කියන්නෙ ලංකාවේ සිටින දක්ෂ ගායිකාවක්. ඒ වුණාට හැම දක්ෂතාවකට ම ඉදිරියට එන්නට සමහර විට අවස්ථාව ලැබෙන්නෙ නැහැ. සිලනිගෙත් හඬ දැන් අවුරුදු ගානක ඉඳන් ඈත ත්‍රිකුණාමලේ නිලාවැලි සංචාරක පාරාදීසයේ තල් අරඹක සිලා කබානාහි සැඟවිලා ගිහින්. එය පිටතට එන්නට ඕනැ. සිලනි අපට මුලින් ම හමු වන්නෙContinue Reading

Upul Kumarapperuma (Read in Sinhala >>) Then I was either in grade three or four. Our sports master was Mr. Dhanapala. He was a very strict teacher. We were so afraid of him that we even did not beg permission to go to toilet. By that time, my father workedContinue Reading

උපුල් කුමාරප්පෙරුම (ඉංග්‍රීසි බසින් කියවන්න >>) මෙය සිදුවන්නේ මා තුනේ හෝ හතරේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේදී ය. අපගේ ක්‍රීඩා භාර ගුරුතුමා ධනපාල මහතාය. ඔහු සැර පරුෂ ගුරුවරයෙකි. ඔහුගෙන් එකල දරුවන් වූ අප වැසිකිළියට යාමට හෝ අවසර පතන්නේ නැත. ඒ තරමටම අපි ඔහුට බියක් දැක්වූයෙමු. මේ කාලයේ තාත්තා රැකියාව කළේ අම්පාරේContinue Reading

Premapala Hewabatage

අජිත් පැරකුම් ජයසිංහ අප දයාබර මිත්‍ර ප්‍රේමපාල හේවබටගේ සහෝදරයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෙට මිහිදන් කරනු ඇත. වචනයේ පරිසමාප්ත අරුතින් ම ඔහුට විප්ලවීය ආචාරය පිරිනැමිය හැකි ය. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් ම විප්ලවවාදියකු විය. විප්ලවවාදියා යනු සමාජය විප්ලවීය ලෙස වෙනස් කළ හැකි යයි විශ්වාස කරන්නෙකි. ඒ වෙනුවෙන් සමාජය බලමුළුගැන්වීම ජීවිතයේ ප්‍රමුඛContinue Reading