වාසු ගැන නිව්ස් එකක්
ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි. Continue Reading
ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි. Continue Reading
මේ වන විට, ව්‍යවස්ථානුකූලවද විශ්‍රාමගන්වා තිබෙන, නොවැම්බර් 18 දින 75 විය සපුරන අගමැති මහින්ද රාජපක්ෂ සිය පළමු මුනුබුරා නිර්වාන් සොඳුරු ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ. නිර්වාන්ගේ ලෝකය මහින්දගේ ලෝකයට වඩා සොඳුරු එකක් බවට පත් කරන්නට අපට හැකි වේද?Continue Reading
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග‍්‍රසයේ නායක හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි. ඒ සමගම පරස්පර විරෝධී ලෙස ඔහු පවසන්නේ තමන්ට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බහුතරයක් කාරණාවලට එකඟ විය නොහැකි බවයි. මෙය ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීන් හා ඇමතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව අගමැතිවරයාContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් නව ලිබරල් ශ්‍රී ලංකාවක් සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නම ‘ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය’ ලෙස වෙනස් කළේ ඇයි ද කියන එකත්, සමාජවාදී කෑල්ලක් මේ නමට එක් වුණේ කෙසේද යන්නත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. ඒ නිසායි 2017දී ලියූ මේ ලිපිය නැවත පළකරන්නේ.Continue Reading
ක්‍රිස්ටි රාජේන්ද්‍රන් විසිනි ධීවර රැකියාව යනු අනාරක්ෂිත මෙන්ම අවදානම් සහගත රැකියාවක් වුවද ඒ සඳහා නිර්භීතකම මෙන්ම පළපුරුද්දක්ද අවශ්‍යවේ. මෙසේ ධීවර කර්මාන්තයේ නියැලුනු ධීවරයින් පිරිසක් විවිධ කාලගුණික තත්ත්වයන් හෝ තාක්ෂණික හේතූන් මත මුහුදු සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ ජාතික වෙරළ ආරක්ෂක මුර යාත්‍රා විසින් අත් අඩංගුවට ගෙන ඇත. බේරුවල ධීවර වරායෙන්Continue Reading
ඉහළ ඡායාරූපයේ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානීවරියයි. ඇගේ නම රෝහිණී කොසොග්ලු ය. ඇය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකි. ඇගේ මව්පියන් වන වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවීන්ද්‍රන් සහ ශෝබනා 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ යාපනයෙන් එක්සත් ජනපදයට සංක්‍රමණය වූහ. කමලා හැරිස්Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව කියයි. ඇත්තෙන් ම ඔහුට ඉවත් වන්නට සිදු වන තැනට වැඩ සිද්ධ වී තිබේ. රනිල්ගේ පරාජය යනු ඔහුගේ පමණක් නොව එක්තරා දේශපාලන ධාරාවක ම පරාජයකි. එම දේශපාලන ධාරාවේ ලක්ෂණ කීපයක් මෙසේයි: ලාංකීය ධනේශ්වර දේශපාලනය තුළ ජාතිවාදී නොවීම; ආගමික වශයෙන්Continue Reading
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කාවින්ද ජයවර්ධන වෛද්‍යවරයෙකි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධනගේ පුතා ය. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ චෙන්නයිහි ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයෙනි. ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට අයිතිවාසිකම් ලබා දිය යුතු ද යන ප්‍රශ්නය SLVlog විසින් ඔහුගෙන් විමසූContinue Reading
කාමිනී මීදෙණිය විතාරණ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යේෂ්ඨ පරිසර ක්‍රියාකාරිනියක්. 1928දී රුවන්වැල්ල ආසන්නයේ මුදුගමුව ගමේ උපන් ඇය 2020 ජුලි 27දා 92 වසරක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණා. ඇය ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණගේ බිරිඳ මෙන් ම ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ නැගණියයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී සත්ව විද්‍යාඥවරියක වන ඇය 1970Continue Reading
Based on an article by K. Sanjiva on Aithiya.lk S. Buddhika Madhushan is a constable of Sri Lanka police who has been subjected to the brutality of his own colleagues in relation to a probe on the loss of a revolver belonged to the police. Buddhika, whose father is alsoContinue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us