පුංචි කාලෙ අපි කවදාවත් උපන්දින සාද පවත්වලා නැහැ. ඒවා දන්නෙත් නැහැ – අයිරාංගනී සේරසිංහ
ජුනි මාසයේදී 94වන ජන්ම දිනය සමරන ජ්‍යේෂ්ඨ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ උපන් දින සැමරුම් සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට අතිශය වැදගත් ප්‍රකාශයක් කර තිබේ. “ඉපදෙනවා. මැරෙනවා. ඒක ලෝක ස්වභාවය. ඒ නිසා, උපන් දිනය මට එච්චර විශේෂ, වැදගත් දෙයක් නෙමෙයි.” බොහෝ සිංහලයන් සිතන්නේ උපන් දින සැමරීම ද සිංහල සංස්කෘතියේ ම කොටසක් ය කියා ය. ඒContinue Reading



















