කොවිඩ්-19 සම්බන්ධයෙන් රජයේ නිල තොරතුරු වංචනික ද?
ජුලි 22 දින ප.ව. 11.45 වන විට එම දිනය ඇතුළත කොවිඩ්-19 රෝගීන් 22ක් ශ්‍රී ලංකාවේ අලුතින් හඳුනාගෙන තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි. මෙ වාර්තාව මෙතැනින්. මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කරගැනීම සඳහා මම නිල මූලාශ්‍ර සොයා ගියෙමි. පහත දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කොවිඩ්-19 ඩෑෂ්බෝඩ් එකේ 2020-07-23Continue Reading


















