buffalos

යම් අපරාධයක් පිළිබඳ වාර්තා කරද්දී එම අපරාධය සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස සැක කරනු ලබන පුද්ගලයන් සුළු ජාතිකයන් වේ නම් එය විශේෂයෙන් සඳහන් කිරීම මාධ්‍ය නිරීක්ෂකයන් විසින් කාලයක් තිස්සේ පෙන්වා දී තිබෙන ප්‍රාථමික ජාතිවාදී වරදකි. බහුතර ජාතියට අයත් පුද්ගලයන් වරදක් සිදු කළ විට එසේ එම පුද්ගලයාගේ ජාතිය හුවා දැක්වීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත.Continue Reading

Newspapers

ඊශා කප්පරගේ සැමියා මියයෑමෙන් ජීවත් වීමට මගක් නැති වෙලා මවක් දරු දෙදෙනා සමග ළිඳට පැනලා දරුවෝ මරුට; මවට අසාධ්‍යයි මේ අද දිවයින පුවත්පතට බීබීසී වෙනුවෙන් පවා සේවය කර පළපුරුදු මාධ්‍යකරුවකු වන දිනසේන රතුගමගේ විසින් ලියන ලද වාර්තාවක ශීර්ෂ පාඨයයි. මෙම කාන්තාව ළිඳට පැන්නේ සැමියා මියයාමෙන් පසුව ජීවත්වීමට මගක් නැති නිසාContinue Reading

Mahinda Deshapriya

මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ සභාපති (ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව විසින් මෙහෙයවන ලදුව, ‘මැතිවරණ සඳහා වන මාධ්‍ය උපමාන ප්‍රමාණවත් ද? ප්‍රායෝගික ද?’ යන මැයෙන් ඔක්තෝබර් 22දා පදනම් ආයතනයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී කරන ලද ඉදිරිපත් කිරීමේ සංක්ෂිප්ත සටහනකි.) සම භූමියේ සටන යන පදනම මත තමයි 1931 සිට ම ඡන්ද නීති සකස් වෙලා තියෙන්නෙ. ජනමතයContinue Reading

IMS panel discussion on media ownership

මේ වන විට විද්‍යුත් චුම්බක සංඛ්‍යාත පරාසයේ අලුත් රේඩියෝ චැනල සඳහා අවකාශය නැති බව ද, ශ්‍රී ලංකාවේ ගූගල් බැලුන් ව්‍යාපෘතිය හිරවීමට ද මෙම සංඛ්‍යාත පරාසයේ ගැටලු බලපෑ බව ද හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය පවසයි. ඔහු විසින් කොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු හා තවත් තොරතුරු පදනම් කරගෙන කරනContinue Reading

Photo of a flower

නිශාන් පෙරේරා, පානදුර මතුගමදී දුටු විශාල සලබයකුගේ ඡායාරූපයක් ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරකවරයා විසින් ෆේස්බුක්හි ෂෙයා කර තිබෙනු දැක මෙම සටහන තබන්නට සිතුණා. අද වන විට ජංගම දුරකථනයෙන් බොහෝ විස්මිත දේ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ලක්ෂ ගණනක් වන විවිධාකාර ඇප් හරහායි. අප හැමදෙනෙකු ම මේ ඇප් ගැන හැමදෙයක් ම දන්නේ නැහැ.Continue Reading

Shan Wickramasinghe

ප්‍රදීප් එන්. වීරතුංග “මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වන්නේ ආණ්ඩුවලින්, හමුදාවලින් විතරක් නෙමෙයි. තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමන්ට හිමි රූපවාහිනී නාලිකාව භාවිතා කරන මාධ්‍ය ආයතන හිමිකරුවන් ද මාධ්‍ය නිදහසට තර්ජනයක්”. රූපවාහිනී ප්‍රවෘත්ති ‍ ප්‍රකාශයක අනිවාර්ය අංග ලක්ෂණයක් විය යුත්තේ නිවැරදිබව, සමබව සහ අපක්ෂපාතීබවයි. අදාල රූපවාහිනී ආයතනයේ මතය, නිගමන, ප්‍රවෘත්තිවලට ඇතුළත් නොකළContinue Reading

Unic radio

පිලිප් ශාන්ත මම පුංචිම පුංචි කාලෙ රේඩියෝවක් ඇහැව්වෙ ආච්චිලගෙ ගෙදර ගියාමයි. ඒ කියන්නෙ අපේ ගෙදර ඒ කාලෙ රේඩියෝවක් තිබුණෙ නැහැ. ආච්චිල හිටියෙ අම්පාරෙ නුගේලන්දෙ. එහෙ ගිහින් රේඩියෝව අහන එක පට්ට ආතල් එකක් උනා. ඒ ආතල් එක කැඩුනෙ හිටි ගමන් මීටර් මාරු වෙනව කියල සීන් එකක් වෙලා හඩ නැහී ගියාමයි. ඒකටContinue Reading

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE)

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගෝස්තු 18 ලංකා පුවත්පතෙනි) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) රැස්වීම් දැන් මාධ්‍යයට විවෘත ය. ඒ වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධතියක් සවිකිරීමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වන පරිදි, ස්ථාවර නියෝග 126 යටතේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපනය කරනු ලබන පොදුContinue Reading

Dilith Jayaweera - Derana owner

ප්‍රදීප් එන්. වීරසිංහ විසිනි දෙරණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය සඳහා මහජන දේපල අව භාවිතය පටන් ගනී. අද අහම්බෙන් දෙරණ ප්‍රවෘත්ති බැලුවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය පිළිගැනීමේ අවස්ථා ගණනාවක් අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රචාරයට ඇතුළත් කරලා තිබුණේ එම ප්‍රවෘත්තිමය දර්ශන වලට ගෝඨාභයගේ ජනපතිවරණ ප්‍රචාරණ ගීතයක් අතින් දාලා සංස්කරණය කරලා. එමගින් එම ප්‍රවෘත්තිය දෙරණ “දෙවැනිContinue Reading

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය වගකීම් ඉටුකිරීමට බාධාකාරී වන, රැකියා සුරක්ෂිතභාවය සහ ශ්‍රම අයිතිවාසිකම් සම්බන්ධ තර්ජන පරාජය කිරීමට ඍජු මුල්‍ය ආධාර සපයනු පිණිස ජනමාධ්‍යවේදීන් සඳහා වන හදිසි අරමුදලක් සම්පාදනය වී තිබේ. තම රැකියා කටයුතු නිසා රඳවා තබන ලද, අත්අඩංගුවට ගන්නා ලද හෝ සිරගත කරනු ලැබූ ජනමාධ්‍යවේදීන්ට නීතිඥ උපදෙස් ලබාගැනීම හාContinue Reading