ලොකු ම බොරුකාරයා දිවයින ද? ලොකුගේ ද?
පහත දැක්වෙන්නේ ජුනි 22දා දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකි. රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න – ගාමිණී ලොකුගේ ආණ්‌ඩුවෙන් ඉල්ලයි ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්‌ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලාContinue Reading

















